අහු වෙන්න එපා බන් අන්තිම මාස හය හොටෙල් එකකට දානවා වැඩ කරන්න ලක්ෂයක් නම් හම්බ වෙන්නේ නැහැ සිං ඩොලර්ස් 500 ක් හයසියයක් වගේ තමා හම්බ වෙන්නේ එකෙන් රෙන්ට් එක ගෙවලා වැඩට යන්න එන්න කොච්චි කාර්ඩ් එකට ගෙව්වාම කන්නත් සල්ලි මදි, උබට ගෙදරින් මාසෙට 75000 ක් විතර ගෙන්න ගන්න පුලුවන්නම් යන්තම් බඩට කාලා ඉගෙන ගන්න පුළුවන් හොද එක්පිරියන්ස් එකක් ගන්න පුළුවන් ඊට පස්සේ වෙන රටක් ට්‍රයි කරන්න ඕනි වැඩ කරන්න
උබ මෙ course එකගෑන හොයලා බෑලුවද?

⇐Fezomiun⇒;15583777 said:Lankawe hotel walth 60,000 ta wadiyen gewanawa chef lata