Recent content by Milin86

  1. M

    Rs. 900 Scam

    Report and leave the group...
  2. M

    Vitz එකේ Engine tune up කරගන්න help

    Last December Man Kala Auto Glance eke.. Plug 3ma Demma... 9500 wage una plug ekak 2nd tuneup eka 95,000Km walin kale
  3. M

    රෝගී වී සිටින මහින්දයාට

    Mahinda Rajapaksha being admited to the hospital is a part of a drama. USA deligation who is in Sri Lanka with the IMF team were suppose to question Mahinda in relavent to the 37 files which they have receive on corruption .They are suppose to leave the contrary on July 7 till then Mahinda will...
  4. M

    ගෙදර ගිහින් ඉවරයි බන්

    Its is good, other wise people who are not using train at least one time year will also pay your ticket cost.. People are using air line services need pay their full ticket cost, people are using busses and train also are same... if not all the burden of these will come back again to the society..
  5. M

    පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

    මහේල ජයවර්ධනට ලංකාවේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරාම, මහේල කිව්වෙම තියෙන පරිපාලනය එක්ක තමන්ට ඕන විදියට කරන්න බෑ කියලා ... නාමල් ආවට පස්සෙ එයාට උඩින් මැස්සෙක්ටවත් පියාඹන්න නොදී වැඩේ පාලනය කරලා මහේලව ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු තීරණ ගන්න ගෙන්න ගත්තා. මහේල ඉල්ලපු හැමදේම දුන්නා.. මහේලට...
  6. M

    Recommend me a 55” Smart TV

    LG Web OS SUHD 49" man gaththe picture quality super... habai after 3 years it has now picture shaking, picture doubling issue.. I have taken it into the few places but cannot repair it... Now days lot of Tv has the panel issues.
  7. M

    2010 - 2020 Best Sinhala Song...

    Preme nura.... Nadeemal Perera song.. on of the best of the decade..
  8. M

    2010 - 2020 Best Sinhala Song...

    පහුගිය අවුරුදු 10 ඔයාල අහපු, හිතට දැනුනු හොදම සිංහල සින්දු මොනාද.... Comment/Post කරගෙන යන්න ෆෙන්ස්.... පරණ සින්දු දාන්න එපා යකුව්... 2010-2020 අතර එවා විතරයි
  9. M

    ගොටාගේ_teleprompter

    Copied මොකක්ද මේ ටෙලිපෝමීටරය... තාක්ෂණය ගැන අල බෝලයක් දන්නෙ නැති ගොබ්බයො ටිකක් teleprompter ක් අල්ලගෙන දිගට හරහට ඒකට පහර ගහනවා දැක්කා. ඒ නිසා මේක ලියන්න හිතුනා. සාමාන්‍යයෙන් ලංකාවේ නීතියෙන් ටෙලිපෝමීටරයක් පාවිච්චි කරන්න තහනම්ද? පරණ ක්‍රමයටම කොළවල ලියාගෙන කියවන්න ඕනේද? නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා...
  10. M

    ගොටාගේ_teleprompter

    උබලගෙ පොන්නයටත් කියපන් මෙ වගේ එකකින් බලාගෙනවත් හරියට කතා කරන්න කියලා... නිකම් විකාර දොඩවලා.. රට්ටු හිනස්සන්නෙ නතුව...
  11. M

    driving license renewal

    උදෙ 5 ☹️ පෝලිමේ 😕 Counter 5 විතර 😳... අපේ රට කවදානම් හැදෙයිද ඉතිම්....
  12. M

    අකුණු

    Ela