රෝගී වී සිටින මහින්දයාට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හොරකම ජාන වල නැති පරම්පරාවක ඉපදී මතු උපදින ආත්ම වලත් ලංකාවේම ඉපදී රටට අයහපතක් වෙද්දී ඒ සිංහ සෙයියාවෙන්ම ප්‍රශ්න විසදීමට හැකියාව ලැබේවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ඉකමනින් නිදුක් නිරෝගි සුවය පතනව . වෙන මොනව කියන්නද . උබලට තව අරින්න ඕනේ දොබෙන්
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    Mahinda Rajapaksha being admited to the hospital is a part of a drama. USA deligation who is in Sri Lanka with the IMF team were suppose to question Mahinda in relavent to the 37 files which they have receive on corruption .They are suppose to leave the contrary on July 7 till then Mahinda will be in the Hospital
     
    • Sad
    Reactions: pasansnoop

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    හොරකම ජාන වල නැති පරම්පරාවක ඉපදී මතු උපදින ආත්ම වලත් ලංකාවේම ඉපදී රටට අයහපතක් වෙද්දී ඒ සිංහ සෙයියාවෙන්ම ප්‍රශ්න විසදීමට හැකියාව ලැබේවා.
    😆😆😆😆
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    විඳවලා මැරියන්.. ලේසියෙන් මැරෙන්න එපා.. කරෝල වේවි කුණු වේවි තමන්ගේ ජරාව තමන්ට එපා වෙනකන් විඳව විඳව හිටපන්..
    ඒ ඉන්න ගමන් කරපු පව් ඔක්කොම මෙනෙහි කර කර ඉන්න සිද්ධ වෙයන්.. සසර බය දැනියන්..
    මැරෙන මොහොතේ තමන් කරපු පව් ඔක්කොම මතක් වෙයන්..

    ආපහු ලංකාවේ අන්ත දුප්පත් පවුලක ඉපදියන්.. සතෙක් වෙලා ඉපදෙන්න එපා..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරකම ජාන වල නැති පරම්පරාවක ඉපදී මතු උපදින ආත්ම වලත් ලංකාවේම ඉපදී රටට අයහපතක් වෙද්දී ඒ සිංහ සෙයියාවෙන්ම ප්‍රශ්න විසදීමට හැකියාව ලැබේවා.


    බයි ගතිය මොනවා උනත් එලියට පනිනවා 😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනේ කෑල්ලෙන් කෑල්ල කුනුවෙයන් පණපිටින් ඉද්දීම.. කරුණාව පහළවෙනවා වගේ නම් කොලයි බතුයි ගෙනියන ළමයි හොයලා කන්න දීපන් උන්ට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka marenna hoda neha, pana pitin eka thenaka nidagena idan ara sakkili ponnayo 3 hira bath kanawa balagena inna ona.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එකපාරට මැරෙන්න හොඳ නැ... දුක් විඳින්න ඕන... මැරි මැරි විඳවන්න ඕනේ... රටේ මිනිස්සුන්ට දිපු දුක double වෙලා පල දෙන්න ඕන... මිනිස්සුන්ට දිපු බොරු බලාපොරොත්තු වලට විශ්වාස වලට විඳ වන්න ඕන... තමන්ගේ ලේයින් වදපු ළමයි හොරු කරාට හිතින් මැරි මැරි විඳවන්න ඕන..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉක්මනින් සුවපත් වේවා!. තෙරුවන් සරණයි