2010 - 2020 Best Sinhala Song...

Milin86

Active member
  • Jan 4, 2017
    89
    26
    28
    පහුගිය අවුරුදු 10 ඔයාල අහපු, හිතට දැනුනු හොදම සිංහල සින්දු මොනාද....

    Comment/Post කරගෙන යන්න ෆෙන්ස්....

    පරණ සින්දු දාන්න එපා යකුව්... 2010-2020 අතර එවා විතරයි
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ:love::love::love:

    ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
    ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
    සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

    තොල් අග මදහස දල්වන
    ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී
    ප්‍රාර්ථනා වන් වැලලෙයි

    සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
    ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
    සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

    ‍දිවා රැයේ දකින සිහින
    පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටෙයි
    කදුලින් හදවත් ඇවිලෙයි

    ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
    ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
    සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ


    හැබැයි අවුරැදු 30කටත් වඩා පරණයි!