Recent content by mindfullife

  1. M

    ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?

    ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද? බුදුදහමේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අටනමක් පිලිබඳ විස්තර වේ. ඈත අතීතයේදී මග පිළිවෙත් පිරූ ගිහි පැවිදි දෙපිරිසම එම වන්දනීය තත්වයට සුදුසුකම් ලැබුහ. පුජ්‍යපාද උඩඊරියගම ධම්මජිව මහා තෙරුන්වහන්සේ විසින් සිදුකරන ධර්ම ඛණ්ඩයක විවරණය තුලින් එවන් ගිහි සහ පැවිදි උතුමන්...
  2. M

    මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව

    මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ අති පුජනීය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් වහන්සේ මෑත දිනයකදී වැලිකඩ සිරගෙදරදී එහි රැඳවියන් සඳහා භාවනා වැඩසටහනක් පැවැත්වුහ. එම රැඳවියන් භාවනාවේ ඉතා ඕනෑකමකින් නියැලුණු බව වෙනත් දිනයකදී කුරුණෑගල දහම් මැදුරේදී පැවැත්වූ භාවනා වැඩසටහනකදී...
  3. M

    අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම

    අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම සියළුම භාවනා යෝගීන් හට ශබ්ද, සිතුවිලි සහ ශාරීරික වේදනා නිසා ඇතිවන බාධා වලට මුහුණ දීමට සිදුවේ. එම බාධා නිසා පීඩාවට පත්වෙමින් අකුසල් තුල ගැලීසිටීම බොහෝවිට සිදුවන්නකි. මේ තත්වය මැඩගෙන ඉදිරියට යාමට ඇතැම් අයට වසර ගණනාවක් භාවනාව පුහුණුවේ යෙදුනද අපහසු වෙනවා විය...
  4. M

    තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බ&#3540

    තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බ&#3540 බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ ගමන් කර සෝවාන් ආදී මාර්ග ඵල ලබාගැනීම මාර්ග පුහුණුවේ යෙදෙන සෑම බෞද්ධයන්ගේම අරමුණ වේ. එම ආර්ය මාර්ගයේදී අප අත්විඳින නොයෙකුත් අත්දැකීම් ඇතැම්විට අප නොමග යවනවා විය හැක. එවැනි පසුබිමක තමන් තුල ඇති එම සැකය දුරුකර ගැනීමට...
  5. M

    බුදුරදුන් දෙසු ‘සතිය’, බටහිර Mindfulness හා සමාන නොවේ.

    බුදුරදුන් දෙසු ‘සතිය’, බටහිර Mindfulness හා සමාන නොවේ. වර්තමානයේ බටහිර ලෝකයේ ප්‍රචලිත ‘mindfulness’ ක්‍රම වේදය බොහෝවිට සිංහල භාෂාවට පරිවර්තනය කරනුයේ ‘සතිය’ ලෙසිනි. මෙය බෞධයන් ව්‍යාකුල කර නොමග යැවීමකට හැකියාව ඇති නිසා ඒ පිලිබඳ දැනුවත්වීම අපහට ඉතා වැදගත් වේ. එබැවින් පුජ්‍යපාද පානදුරේ චන්දරතන...
  6. M

    A Residential Retreat Conducted by Ven. Panadure Chandaratana Thero

    පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදුකල භාවනා යෝගීන් හට ඉතා වැදගත් වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් පහත සඳහන් වෙබ් ලිපිනයෙන් ලබාගත හැක. උන් වහන්සේ මෙම පිළිතුරු සැපයුවේ සිංහල භාෂාවෙන් මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2017 ජනවාරි මාසයේදී සිදුකල නේවාසික භාවනා වැඩසටහනකදීය...
  7. M

    අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල

    අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල ධර්මයට සවන් දීමෙන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණීමට අතීතයේදී සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට හැකිවූ බව අටුවාවේ සඳහන් වේ. ඔවුන් එසේ මග ඵල වලට පත්වීමට වැඩියෙන්ම හේතුවූ සුත්‍ර දේශනාවක් ගැන සඳහන් වේ. එම දේශනාව වන්නේ අරියවංස සුත්‍ර දේශනාවයි. පුජ්‍යපාද පානදුරේ...
  8. M

    ඔබ දකින්නට කැමති මොන ප්‍රතිබිම්බය ද?

    ඔබ දකින්නට කැමති මොන ප්‍රතිබිම්බය ද? Our theme for this newsletter from Sri Lanka is 'Reflections'. In this we first cover a wide and a deep area of the human mind using a series of captivating visuals... Then... We go even further on a voyage of discovery with the help of two short audio...
  9. M

    Mindfulness Newsletter for the Youth - 02

    This issue from Sri Lanka contains information on new scientific research relevant to Youth and details about an invaluable meditation program specifically conducted for the Youth in English jointly by Most Ven. U. Dhammajiva Maha Thero of Mitirigala Monastery and his lay student Aruna...
  10. M

    Mindfulness Newsletter for the Youth - 02

    This issue from Sri Lanka contains information on new scientific research relevant to Youth and details about an invaluable meditation program specifically conducted for the Youth in English jointly by Most Ven. U. Dhammajiva Maha Thero of Mitirigala Monastery and his lay student Aruna...
  11. M

    Mindfulness Newsletter for the Youth - 02

    This issue from Sri Lanka contains information on new scientific research relevant to Youth and details about an invaluable meditation program specifically conducted for the Youth in English jointly by Most Ven. U. Dhammajiva Maha Thero of Mitirigala Monastery and his lay student Aruna...
  12. M

    අනාථපින්ඩිකෝවාද සූත්‍රය ගැන මෙතෙක් පැවත&

    අනාථපින්ඩිකෝවාද සූත්‍රය ගැන මෙතෙක් පැවත& මීතිරිගල නිස්සරණවන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේගේ ඉතා වටිනා මෙම දේශනා මාලාව ශ්‍රී ලංකාවේ දම්රිවි පදනම් ආයතනයේ දී මාසිකව පැවැත්වේ. මෙතෙක් පැවති වැඩසටහන් වලට සවන් දීමට; මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න.
  13. M

    අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමිපාදයා&#

    අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමිපාදයා&# මීතිරිගල නිස්සරනවන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේගේ සිංහල ධර්ම දේශනා බාගත කිරීමට පහසු MP3 ලෙස පිරිනමා ඇත. මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න.
  14. M

    මීතිරිගල නිස්සරනවන සේනාසනයේ කෙටි දහම් පණ

    මීතිරිගල නිස්සරනවන සේනාසනයේ කෙටි දහම් පණ කාර්ය බහුල ඔබ හට පිරිනැමෙන මෙම කෙටිදහම් පණිවිඩ ඔබට මහෝපකාරී වනු ඇත. බාගත කිරීමට පහසු වනු සඳහා විශිෂ්ඨ දේශකයාණන් වහන්සේලාගේ මෙම කෙටි සිංහල දේශනා MP3 ලෙස පිරිනමා ඇත. මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න.
  15. M

    කෙටි දහම් පණිවිඩ

    මීතිරිගල සේනාසනයේ කෙටි දහම් පණිවිඩ කාර්ය බහුල ඔබ හට පිරිනැමෙන මෙම කෙටිදහම් පණිවිඩ ඔබට මහෝපකාරී වනු ඇත. බාගත කිරීමට පහසු වනු සඳහා විශිෂ්ඨ දේශකයාණන් වහන්සේලාගේ මෙම කෙටි සිංහල දේශනා MP3 ලෙස පිරිනමා ඇත. මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න.