අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල
ධර්මයට සවන් දීමෙන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණීමට අතීතයේදී සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට හැකිවූ බව අටුවාවේ සඳහන් වේ. ඔවුන් එසේ මග ඵල වලට පත්වීමට වැඩියෙන්ම හේතුවූ සුත්‍ර දේශනාවක් ගැන සඳහන් වේ.
එම දේශනාව වන්නේ අරියවංස සුත්‍ර දේශනාවයි.
පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ඒ පිළිබඳව ඉතා වැදගත් සහ හරවත් කරුණු රාශියක් පහත ඉදිරිපත් කර ඇති ධර්ම දේශනා ඛණ්ඩයේ ඇතුලත් වේ.
එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.