Recent content by mindscrew

  1. mindscrew

    Sri Lanka Insurance Retirement Plan Help

    අපේ අම්මා අවුරුදු 10කට කලින් Sri Lanka Insurance එකේ Retirement Plan කියල එකක් අරන් තියනවා. අපි ඔව්ව වැඩක් නැහැ කියපුවා ඇහුවෙ නෑ. එ‍යාට කියල තිබ්බෙ ඕක ගෙවල ඉවර උනාම එතනින් එහාට මාසිකව ගානක් දෙනව කියලලු මැරෙනකල්. අවුරුදු 10ක් තිස්සෙ ඒකට ගෙවල ඉවට උනා ඊයෙ පෙරේදා. දැන් කියනවලු මාසික ගෙවීම කරන්නෙ...
  2. mindscrew

    Dubai Jobs

    Job vacancy share karana whatsapp groups wala innawada?
  3. mindscrew

    2000-2005 වගෙ කාලෙ කපුටා චැට් එකෙ ඉදපු උන් ඉන්නවාද?

    Jangi hora kiyala namakin saha Idiot kiyala namakin chat karala kello 4 denek withara fit una.
  4. mindscrew

    Family Guy බලපු උන් කවුද ?

    What about Herbert the pervert / pedo,,,,
  5. mindscrew

    Family Guy බලපු උන් කවුද ?

    my absolute favorite dark comedy ever!!!!!!! still on season 8,,,, absolutely love it. Glad to know there are others who like the show here. dawasak malak gahala 17 secods clip ekak baluwa. ekata paya bagayak withara non stop hina una. ethanin passe thama balanna gaththe.
  6. mindscrew

    ඩයනාගේ හම්බන්තොට ඩිස්නිලන්තය ඉවරයි.. වොල්ට් ඩිස්නි සමාගමෙන් නිවේදනයක්…

    Ai ithin me wage news ekak mechchara santhosen upahasayen daanne. Wade kerunanam lankawe minissuntama neweida honda
  7. mindscrew

    Please confirm - සල්ලි දාන්න කලින් elakiri staff කවුරු හරි මෙයා genuine කියලා confirm කරනවද? Thanks

    histrionic personality disorder kiyanne muta thiyana condition ekada manda. pora wenna dangalana dangalillak.
  8. mindscrew

    ලස්සන හොටෙල්

    APO KOODALLO PIRILA
  9. mindscrew

    AnuradhaRa ට කරන්න පුලුවන් විදියේ රැකියා

    Bike ekakuth thiyana nisa broker wada karanna puluwan gedal idam wikunanna. FB page ekak hadagena properties tikak list karala try ekak denna puluwan. wena job ekak karanne nathi nisa one tharam wela thiyanawane gewal idam pennanna ekkan yanna.
  10. mindscrew

    දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

    මේ රටේ ජනමාධ්‍යවේදීන් කියන උන් කොයි තරම් වගකීම් විරහිතව ඔය කුණු කතා ඇත්ත ප්‍රවෘත්ති විදිහට පළ කරනවා ද කියන එක හිතද්දි මාධ්‍යවලින් පළ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න හිතෙන්නෙ නෑ. මේක කොයිතරම් පදනම් විරහිත විකෘති කරන ලද ප්‍රවෘත්තියක්ද කියලා දන්න උන් දන්නවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන්...
  11. mindscrew

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    Kush gahala balapan shisha ekakin
  12. mindscrew

    පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( One Day Service )

    මචං උප්පැන්න සහතික එහෙම මාස හයක් ඇතුළත අලුතෙන් ගත්තු ව වෙන්න ඕනෙද නැත්තං පරණ වුනත් ඔරිජිනල් තියෙනවා නම් භාර ගත්තද