Sri Lanka Insurance Retirement Plan Help

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අපේ අම්මා අවුරුදු 10කට කලින් Sri Lanka Insurance එකේ Retirement Plan කියල එකක් අරන් තියනවා. අපි ඔව්ව වැඩක් නැහැ කියපුවා ඇහුවෙ නෑ. එ‍යාට කියල තිබ්බෙ ඕක ගෙවල ඉවර උනාම එතනින් එහාට මාසිකව ගානක් දෙනව කියලලු මැරෙනකල්. අවුරුදු 10ක් තිස්සෙ ඒකට ගෙවල ඉවට උනා ඊයෙ පෙරේදා. දැන් කියනවලු මාසික ගෙවීම කරන්නෙ අවුරුදු 5යි කියල. බෝනස් අනන් මනන් පොඩි ගානක් තව අවුරුදු 5කින් දෙන්නෙ කියලත්.
    එකේ ඉන්න පින්වත් සහෝදරයෙක් මේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියනවද. සාමාන්යෙන් ඔය ප්‍රයිවෙට් retirement plans වල සිද්ද වෙන්නෙ මේ වගේ දෙයක්ද?

    මීට අමතරව තියන බරපතලම ප්‍රශ්නෙ එක original insruance policy / certificate ආගිය අතක් නෑ. ඕක නැතුව සල්ලි ගන්න විදිය මොකද්ද?
     
    • Like
    Reactions: ntayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,922
    113
    33
    Kalutara
    ඔව්ව තනිකර හොර ගුහා. ඕකට දාන වාරිකේ බැංකුවෙ දැම්ම නම් මාසෙ ගානෙ ඔයිට වඩා ගානක් හම්බෙනවා.
     
    • Like
    Reactions: wqe123

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    අපේ අම්මා අවුරුදු 10කට කලින් Sri Lanka Insurance එකේ Retirement Plan කියල එකක් අරන් තියනවා. අපි ඔව්ව වැඩක් නැහැ කියපුවා ඇහුවෙ නෑ. එ‍යාට කියල තිබ්බෙ ඕක ගෙවල ඉවර උනාම එතනින් එහාට මාසිකව ගානක් දෙනව කියලලු මැරෙනකල්. අවුරුදු 10ක් තිස්සෙ ඒකට ගෙවල ඉවට උනා ඊයෙ පෙරේදා. දැන් කියනවලු මාසික ගෙවීම කරන්නෙ අවුරුදු 5යි කියල. බෝනස් අනන් මනන් පොඩි ගානක් තව අවුරුදු 5කින් දෙන්නෙ කියලත්.
    එකේ ඉන්න පින්වත් සහෝදරයෙක් මේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියනවද. සාමාන්යෙන් ඔය ප්‍රයිවෙට් retirement plans වල සිද්ද වෙන්නෙ මේ වගේ දෙයක්ද?

    මීට අමතරව තියන බරපතලම ප්‍රශ්නෙ එක original insruance policy / certificate ආගිය අතක් නෑ. ඕක නැතුව සල්ලි ගන්න විදිය මොකද්ද?
    keeyak witara masika warikaya gewwada bro