ප්‍රසිද්ධ ලාංඡන වල සැඟවුණු සංකේත
01. USB සංකේතය සඳහා නෙප්චූන් ලාංචනය
USB සංකේතය සඳහා නෙප්චූන්ගේ ත්‍රිශූලය යොදාගෙන තිබෙන අතර එමගින් ශක්තිය සංකේතවත් කරනවා.
එමගින් එය විවිධ උපාංග සමඟ ක්රියා කරන එක් කේබලයක "ශක්තිය" නිරූපනය කරනවා.
02. Hyundai ලාංචනයේ අතට අත දීම
බොහෝ දෙනා සිතන්නේ මෙම මෝටර්...