mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගේ හොදම යාලුවගේ අක්ක පට්ට හොට් කෑල්ල. මම ගොඩක් වෙලාවට කරනව ඒකි බලාගෙන masturbate කරනව බන්. මට ඒක නවත්තගන්න බෑ. ඉවර උනහම දුකයි. අනේ මන්ද . මට හිතෙන්නේ මම ලොකු වැරැද්දක් කරනව කියල. ඒත් ඒ අක්කව ඇත්තට මීට් උන වෙලාවට මට එහෙම හිතෙන්නේ නෑ, ලොකු බයක් දැනෙන්නේ , ඒ වගේම ලැජ්ජාවක් මම මෙහෙම කරනව නේ කියල :( :(
    එකෙත් දැම්මා.... බලමු........ අදම වෙනනම් ගොඩාක් හොඳයි..... හ්ම්ම්
    මේක දුන්නේ නැත්නම් මට ලැප් එක දෙන්න වෙන්නේ........... සල්ලි අනිවා ඕනේ බන්... නැත්නම් මගේ බෙල්ල ගහලා යන්නේ...
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.
    මචන් කවුරු හරි ලග මේ සබ් 3 , BIT එකේ 1st Semester

    IT1205
    Computer Systems

    EN1101
    Communication Skills

    EN1201
    Introductory Mathematics

    නොට් තියනවන්ම් මට හොයලා දියන්කො පුලුවන්නම්.ලොකු උදව්වක්
    මම ෆොටො කොපි කරගෙන දෙන්නම්
    වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද?
    වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
    හෙට එනවා නේද,
    දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා :)
    ගැල්ළමයෙක් දාගත්තහම අපිව අමතකයි මූසලයාට :P
    එවපිය නම්බර් එක උලමා..:(
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය,සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි.
    බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි.

    එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි.

    දැන් ඒ ප්‍රශ්නය හමාරය. [IMG]
    ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:rofl:
  • Loading…
  • Loading…
  • Loading…