mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.:yes:
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
    මචෝ මටනම් ඕක ගැන පැහැදීමක් නෑ. මම ගාව 2004 එකක් තිබ්බ. හැබැයි සතුටු වෙන්න පුලුවන්කමක් උනේ නෑ ඒ වාහනේ ගැන. තෙල් බොනව.
    සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
    machoo mama axio eka gana dammane ban. koheda kiyala mathaka na... wahanayak thoragammu ekeda koheda damme. ok mama aye thread ekak dannam welawaka
    සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.:yes:
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි. :eek:
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. :P
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ. :(



    http://www.elakiri.com/forum/showthread.php?t=1652781

    දැන් වරෙන් අහන්න
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...
  • Loading…
  • Loading…
  • Loading…