mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙයිද ජයනාතගෙ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    අනෙ පල හු@@ ! උඹට VM දදා ඉන්න අපිට පු@ අමාරුවක් ඇතෑ

    ඒක නෙමේ බොල උඹේ පින්තූරෙ ඉස්සරහින් ගහල රැප් ඇල්බම් එකක් කරමු ද??
    Sri Lankan 50 cents කියල :P
    ලොකු ලයින්ද @@තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් නෑ.. තොපි මහ කැර@ මිනිස්සු ඕයි.. :( අපිට මතක් වුණොත් මිසක් තොට නම් ලොවෙත් මතක් වෙන්නෑ..
  • Loading…
  • Loading…
  • Loading…