mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑලුනෙ. :lol::lol::lol::lol:
    JuiceDefender එකෙන් වැඩේ ශේප් උනා වගේ බං...... :) කැලිබ්‍රේට් කරන්න වෙන විදි නැද්ද....??
    ඒ උනාට මචන් අර ත්‍රෙඩ් එකේ උඹේ කෙල්ලගේ ෆොටෝ එක දැම්ම එක නම හොඳ මදි නේද?
    දන්නේ නැද්ද ඉතින් අපේ අයට ආස හිතුනොත් එහෙම.....
    උඹටත් එක්ක ප්‍රශ්න....
    ඒ උඹගේ ගෑනු ළමය නෙවෙයි නම් කමක් නැහැ...!
    Last Activity: Today 08:21 PM
    Current Activity: Viewing Thread අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.
    අඩෝ මේ අයියෙ ලක්සනයි කිව්වම වැරදී විදියට හිතන්න එපා හරිද? අපි එල කොල්ලො. උඹ බය වෙලා එහෙම නෙමේ නේද මාරු උනේ
    මගෙ අයි ඩී එක පූස් නිසා මීයන්ගෙ පොටෝ දැම්ම කියල මේක විහිළුවක් නෙමේ. ඔයාලත් එක්ක කතා කරල වැඩක් නෑ ඉතින් මේව
    නෑ හරි හරි ඔයත් එහෙම වෙයි කියල මම හිතුවේ නෑ. ඒකනේ කතා නැත්තෙ. කමක් නෑ හිටපු විදියට ඉමු තව දුරටත්. ඒත් සහෝ ඔයා. ඔයා මෙහෙම කෙනෙක් කියල කව්ද හිතුවෙ. අනේ මන්ද ඉතින්.
  • Loading…
  • Loading…
  • Loading…