mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්..
    jayantha ayye ඔයා සම්මාන උළෙලේ judge කෙනෙක් නේද...:cool:? ඇයි ඒ ඇවටාර් එක.. ප්‍රොෆයිල් පික් එකට දාගන්නෙ නැත්තෙ.. :frown:මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න:rofl:.අනික තමා ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න .. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!:sorry:

    එළකිරි[ඩොට්]කොම්:yes:
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)
    ඕයි ජයා උඹ බීලද
    නැත්තම් පිස්සෙක්ද
    කුජීත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කීවේ
    උබේ ජෝක් වලට සීමාවක් තියා ගනින්



    සාවද්‍ය පුවත් ගෙන හැර පාන්න එපා. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්... බෑන් කරන්න සිදුවේ
    එලකිරි.කෝම්
    තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්නා නේද...? ඇයි ඒ ඇවටාර් එක.. ප්‍රොෆයිල් පික් එකට දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
  • Loading…
  • Loading…
  • Loading…