Obsessive Compulsive Disorder(OCD) කියන ලෙඩේ තියෙන්නෙ මචං.කොළඹ ජාතික රෝහලේ 59 වාට්ටුවට කෙලින්ම එක්කගෙන වරෙන් මචං.59 කියන්නෙ මානසික රෝග සම්බන්ද වාට්ටුව.එතනින් ලෙඩේට දිගටම බෙහෙත් ගන්න පුලුවන්.බෙහෙත් එක්කම තව counselling එහෙමත් කරනව.දිගටම එන්න වෙයි.දිගටම අවොත් හොඳ කරගන්න පුලුවන් වෙයි.:)