The Ultimate Adventure..!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උඹලා මචන්ලා........ කියන්න වචන නැ අවන්කෙන්ම...
    ලංකාවේ කොච්චර ලස්සන තැන් තියේද බලන්න යන්න, අපිට ඉතින් උඹලට වගේ චාන්ස් නැ :(
    එහෙව් අපිට මේ ෆොටෝ ටිකයි, විස්තර ටිකයි පට්ට වටිනවා :)
    අපේ සල්ලි තියෙන අයියලා ලෝකේ වටේ යනවා පොෂ් වෙන්න හිතාන ඒත් ලංකාවේ අල්ලපු ගෙදරටවත් ගිහිං නැ...
    ඇත්තටම මේ පුංචි රට කොච්චර ලස්සනද?
    අපිට දකින්න අමාරු ඒ ලස්සන අපිට පෙන්නනවට උඹලට පිං මචංලා...
    තව තව මේ වගේ ගමන් යන්න වාසනාව ශක්තිය ලැබේවා...
    බුදු සරණයි!
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata ohoma yaluwo set ekak na ne :( un inne bonnama thama :( thama set wune na ban ona dekata ottu set ekak :( apoi :(
    patta machang thanks :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,481
    113
    මේ ෆොටෝ දැකල ඇඩුන බන්. මේ වගේ ලස්සන තැන් ලංකාවෙ තියෙනවද කියල හිතුන.

    des-8_zpsd46d5d7e.jpg