තමන් දන්නවා වගේ නේ හැම එකම කියලා තියෙන්නේ. ලොල්
බයිබලයේ ඕන තරම් දරුණු වැකි තියෙනවා.
http://www.christianitydisproved.com/bible/violent-bible-verses.html
තව ඕන තරම් තියෙනවා Search කරලා බලන්න.
නමුත් මේක නෙවෙයි මගේ තර්කය. මම කියන්නේ මිනිස්සු සහා ආගම කියන්නේ දෙකක්. ආගමකින් මිනිහෙක්ව මනින්න බෑ...