
ඌ පෙන්න නැ නෙ බන්

මේක ලෙසි පහසුඉ ලාබයි

මෙවා නිසා උබට බිස්නොස් පඩුයි නෙ

නැ නැ උබලා එක්ක හවුලෙ කැදත් එපා

ඉදිරියෙදි සලකා බලමුකො එක්කො

මත් පැන් වගෙ නෑ... වැඩි වියදම් නෑ... පොඩි ගානයි මේකට යන්නේ.....
ඉස්සර වගෙ නෑ... දැන් දුන්කොලෙ නෑ... සුදු කොලයක ඔතලයි බොන්නේ.....
බිව්වට වෙරි නෑ... කලබලයක් නෑ... කට්ටිය පාඩුවෙමයි ඉන්නේ.....
