මචං එතකොට අපි Accounts 2ක් හැදුවොත්..
දැන් මෙහෙම හිතපන්කෝ. මගේ යාලුවෙක්ට NETELLER එකක් හදල Verify කරලා Card එකෙන් සල්ලි දානවා Non Gambling Purpose වලට.
ඊටස්සේ උගේ එකෙන් මගේ NETELLER එකට Transfer කරනවා.. ඊටස්සේ මම බෙට්365 එකට දානවා ඒ සල්ලි වලින්. ? ගන්නකොට මගේ එකට අරන් Wire Transfer කරනවා මගේ...