Recent content by Mr.Krishan

  1. Mr.Krishan

    <<BCS @ Elakiri>>

    machanla, networking walin project karapu aya innavada? mona wage ekakda karanna one? karapu ekak thiyenavanam poddak upload karanna
  2. Mr.Krishan

    Mathaka Mal (මතක මල්) - Music Video

    ela machan... umbe voice eka maru...amuthu kick ekak thiyenava.
  3. Mr.Krishan

    Help me! my whole life fucked :(

    මචං , මුකුත් එපා.. මට උඹේ කතාව කියෙව්වම මතක් වුනේ වුනේ සිංහල ෆිල්ම් එකක්... උඹ පුලුවන්නම් ඒක හොයාගෙන බලපන්...ඔලුව ගිනි ඉන්න වේලාවේ ෆිල්ම් බලන්න කියන්නේ මුට පිස්සුද කියල හිතෙයි.. හැබැයි උඹේ කතාවම තමයි ෆිල්ම් එකේ තියෙන්නේ .. ෆිල්ම් එකේ නම බඹසර බිසව්
  4. Mr.Krishan

    <<BCS @ Elakiri>>

    me paara BMICH da ban exam thiyenne??
  5. Mr.Krishan

    CCNA valata honda classes thiyenne koheda....

    ha ha oya GreatLake hondai kiyala kiyana okkoma ewun unge marketing team eke ewun..maath giya oya job ekata...eka davasai hitiye.. guu hathai ..minissu andana eka karanne..maavath andanna haduwe.. mata wade theruna luck ekata.. yanna nam epa...
  6. Mr.Krishan

    e-Book BCS

    machan, British council library eke nam oka thibba wage mathakai..poddak balahan...
  7. Mr.Krishan

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    සිරාවටම.. රටක් වටින කොල්ලෙක්.. පරණ එ්වා තමයි බං සින්දු. බඩියට සම්මානයක් දෙන්න ඔන මේවා පරිස්සම් කරලා තියන් ඉන්න එකට
  8. Mr.Krishan

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    එල මචං එල. අැල්බම් 20ක් විතර DL කරා.. උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.. ;)
  9. Mr.Krishan

    ජබොක් නොවන ජොබක්

    මම ඔය 3 කාණ්ඩෙ ඉන්නේ... බොහොම වටිනා අදහස් ටිකක් සහෝදරයා.. ඔයාගේ අනිත් ත්රෙඅඩ් බලලා තියෙනවා .ගොඩ ගිය එකෙක් තව එකෙක්ව ගොඩ ගන්න උත්සහ කරන එක ලංකාවේ දකින්න හම්බවෙන්නේ කලාතුරකින්. ඒ අතින් රත්තරං එල කොල්ලෙක්..[/IMG] බුදු සරණයි ...
  10. Mr.Krishan

    ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

    අම්මටසිරි එල එල ...තවත් සුපිරි කතාවක් වගේ...නවත්තන්නේ නැතුව දාන්න .අපි ඔබ සමගයි.;);)
  11. Mr.Krishan

    <<BCS @ Elakiri>>

    මචන්ලා BCS Diploma Level lessons නැද්ද කා ළඟවත් ?? PDF වගේ තියෙනවානම් ලොකු දෙයක් ..Online හරි කමක් නැහැ
  12. Mr.Krishan

    <<BCS @ Elakiri>>

    machanla PM , OOP tutes thiyenavanam deepallako