shenoxxx Jun 9, 2011 http://www.elakiri.com/forum/member.php?u=105244 උබ මූගේ අවතාරේ ඉස්සුවා නේ? ලොල්
dj ice cold Jun 8, 2011 එහෙමද ඔව් ඔව් හම්බෙන්න යන්න ඕන ඇපොයින්මන්ට් එකක් අරගෙන එහෙනම් මට උඹේ නම්බර් එක පී එම් කරපං
dj ice cold Jun 8, 2011 එල එල මොකද මම එකොළහ ලංකාවට යනවා ඒ ගියාට පස්සේ ආයෙ මාස දෙකකට විතර එළකිරි එන්නේ නෑ
gayankuwait Jun 6, 2011 බක්කා පාන් පිටි ගද බව දනිමි මම කැත කුණු ගොඩක් බවත් දනිමි මම එහෙමයි කියා ෆන් එක මග හරිද මම බක්කා නැත්නම් එළකිරි ඒවිද මම
බක්කා පාන් පිටි ගද බව දනිමි මම කැත කුණු ගොඩක් බවත් දනිමි මම එහෙමයි කියා ෆන් එක මග හරිද මම බක්කා නැත්නම් එළකිරි ඒවිද මම
gayankuwait Jun 5, 2011 බක්කරේ ඉන්නේ දුකකින් බව නොදනිද බබාට වුනේ වින්නැහියක් බව නොදනිද යන එන මන් නැතිව කැරකෙන බව හැගුනිද මේ සැම පවසන්න ත්රෙඩ්අ ක් දාන්න එනවද
බක්කරේ ඉන්නේ දුකකින් බව නොදනිද බබාට වුනේ වින්නැහියක් බව නොදනිද යන එන මන් නැතිව කැරකෙන බව හැගුනිද මේ සැම පවසන්න ත්රෙඩ්අ ක් දාන්න එනවද
gayankuwait Jun 5, 2011 කවියක් කියමුද රස පද වැල් ගොතලා බබක්කර ජාතකය පන නළ ගන්වලා බක්ක්රේට කියූ කවි ගැන සිහි විලා තාමත් හිනා යනවා හක් හක් ගලා
කවියක් කියමුද රස පද වැල් ගොතලා බබක්කර ජාතකය පන නළ ගන්වලා බක්ක්රේට කියූ කවි ගැන සිහි විලා තාමත් හිනා යනවා හක් හක් ගලා
dj ice cold May 27, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1132782 අඩෝ අපිට හෙල්ප් එකක් දීපන් :sorry:
Mozilla May 17, 2011 help ekak one meka balapan http://www.elakiri.com/forum/showthread.php?p=10143931#post10143931