Recent content by Mugen

  1. Mugen

    මෙහෙම ගියොත් අනාථ සිංහලුන්ට Power extension cord එකක්වත් ගන්න වෙන්නේ නෑ.

    ඒවා ගැන නෙවේ මේ කතා කරන්න්නේ. බාල මල්ටි ප්ලග් එකක් නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන්. ඔයා කියන කිසි දෙකින් ජිවිත අනතුරක් වෙන්නේ නැනේ.
  2. Mugen

    සිරාවටම පවු (Downfall of IT)

    හැමෝටම හරියන දෙයක් නෙවේ නේ. ප්රෝග්‍රමර් කෙනෙක්ට තියෙන චාන්ස් අනිත් රෝල්ස් වල ඉන්න අයට නැනේ, උදාහරණයකට මම කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ඉතින් ලේසි නෑ ඒ ෆීල්ඩ් එකෙන් ෆ්රිලන්ස් හරි තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න එක
  3. Mugen

    සිරාවටම පවු (Downfall of IT)

    මොන පැසිව් ඉන්කම්ද බන් පඩියෙන් 1/3 ට වඩා ඩිරෙක්ට් ටැක්ස් ගෙවනකොට. ඉතුරු ටික මදි මාසේ වියදමට.
  4. Mugen

    කුලී ගෙවල් අයිතිකරුවන්ට tip එකක් දෙන එක trend එකක් කරමු

    ටිප් එකක් දෙනවා බන් අපි. ඇයි අමතක උනාද මාස 6ක, අව්රුද්දක කී මනී දීල තියෙනවා. ඒවාට හම්බුවෙන පොලිය තමයි ටිප් එක.
  5. Mugen

    ලංකාවේ සිතා හනුමා රාවනා හිටපු තැන් දැක ඉන්දියානුවො ඉපිෙල්.

    මෙකි උණවටුනට ගිහින් නැද්ද ? හනුමන් G විසි කරපු කන්ද තියෙනවානේ ලක්ෂ්මන්ට බෙහෙත් ගේන්න කියල උස්සගෙන ආපු
  6. Mugen

    IFS Layoff Announced Today

    අද All Hands කෝල් එකේ කිව්වා අද දවස ඉවරවෙනකොට redundant වෙන ඔක්කොටම inform කරනවා කියල. එත් next week තව පොඩි පිරිසකට දැනුම් දෙන්න තියෙනවා කිව්වා. රුල්ස් නිසා හරියට දැනගන්න විදියක් නෑ කී දෙනෙක් අයින් කරාද කියල. දැනගත්තු තොරතුරු වලට අනුව ක්ලවුඩ් සර්විස් ඩිරෙක්ටරල දෙන්නෙකුත් අයින් කරලා. මැනේජර්ස්ල...
  7. Mugen

    IT career fucked?

    ලීටර් 25 මදි බන් මම යාලුවෙක් ගෙන් QR එක ඉල්ලගෙන පෙට්‍රල් ගහගන්න ඕන ඔෆිස් යන දවසට. ඉස්සර බස් එකෙත් ගියා. හැබැයි දැන් ගණන් එක්ක කාර් එකේ යන එකයි බස් එකේ යන එකයි දෙකම එකයි. ගිය සතියේ ඔෆිස් ගිහින් එනකොට නිදිමත හැදිලා රෙස්ටින් ඒරියා එකේ නිදා ගත්තා, උදේ 4 ගෙදර එනකොට :lol:
  8. Mugen

    IT career fucked?

    WFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFS සුද්දට වඩා ලංකාවේ මැනේජර්ලා පුක දෙනවා...
  9. Mugen

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    Metro බස් ගේන්නේ දුර දුවන්න නෙවේ. නගරේ ඇතුලේ පොඩි දුරවල් දුවන්න. දුර දුවන්න හොඳ බස් දැන් ඕන තරම් තියෙනවා Private ඒවා
  10. Mugen

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    ඔය විදියටම තමයි හයිවේ එකට බස් දානකොට කිව්වේ. ඔය ගණන් ගෙවල කව්ද යන්නේ ඇහුවා. දැන් පේනවානේ මොකද වෙලා තියෙන්නේ කියල.
  11. Mugen

    IFS Layoff Announced Today

    No Idea. Got to know a few names through internal gossip. There is a meeting tomorrow. Let's see how it goes.
  12. Mugen

    IFS Layoff Announced Today

    සිරාවට මචන්, වෙන වලියක් ෆෝම් වෙලා out of topic ගියානේ
  13. Mugen

    IFS Layoff Announced Today

    ඉන්ටර්න්ලා ගත්තේ නෑ කාලෙකින්. කන්ට්‍රෙක්ට් හිටපු උන්ගේත් කොන්ට්‍රක්ට් රිනිව් කලේ නෑ
  14. Mugen

    IFS Layoff Announced Today

    හිටපු කාලෙට හරියන්න Compensation එකක් දේවි. එත් ඉතින් ඉක්මනට ජොබ් එකක් හොයා ගන්න වෙනවා. ලේසි නෑ ඒවගේ ප්‍රෙෂර් එකක් නම් ගන්න එක
  15. Mugen

    IFS Layoff Announced Today

    ගිය අව්රුද්දෙ R&D Layoff එකෙන් පස්සේ අද announce කරා අලුත් Layoff එකක් Organization Restructure එකක් එනවා කියල. ඉස්සරහ සති කීපයේදී පුද්ගලිකව දැනුම් දෙනවා කිව්වා Layoff වන Roles. මේපාර ක්ලවුඩ් ටීම් එකේ එවුන්ව සුද්ද කරවී කියල හිතනවා. සනීපයි දැන් නම්.