A/C help - Panasonic Air Conditioner

Mugen

Well-known member
  • Apr 18, 2013
    789
    898
    93
    හැමෝම ඉන්දියන් පැනසොනික් හරි නෑ කිව්වට මම දැන් අවරුදු 4ට වඩා පාවිච්චි කරනවා කිසි ලෙඩක් නෑ. මම ගන්නකොට ස්මාර්ට් ෆිචර්ස් තිබුනේ ඉන්දියන් එකේ විතරයි. සර්විස් නම් කරනවා වෙලාවට. දවසට පැය 19/20 දුවනවා. මොඩල් එක CS-CU-KU12WKYW-8

    අර අවුට් ඩොර් යුනිට් එකේ වයිබ්‍රේෂන් කතාව නම් ඇත්ත. හැම වෙලේම එන්නේ නෑ. මගේ සද්දේ එන්නේ පවර් වයර් කවර් වෙන්න තියෙන ප්ලාස්ටික් ප්ලේට් එකෙන් .මම සේරප්පුවක් ඔබල තියෙන්නේ. මෙලෝ සද්දයක් නෑ දැන් නම්.
     
    • Like
    Reactions: London Mahathun

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    70
    72
    18
    හැමෝම ඉන්දියන් පැනසොනික් හරි නෑ කිව්වට මම දැන් අවරුදු 4ට වඩා පාවිච්චි කරනවා කිසි ලෙඩක් නෑ. මම ගන්නකොට ස්මාර්ට් ෆිචර්ස් තිබුනේ ඉන්දියන් එකේ විතරයි. සර්විස් නම් කරනවා වෙලාවට. දවසට පැය 19/20 දුවනවා. මොඩල් එක CS-CU-KU12WKYW-8

    අර අවුට් ඩොර් යුනිට් එකේ වයිබ්‍රේෂන් කතාව නම් ඇත්ත. හැම වෙලේම එන්නේ නෑ. මගේ සද්දේ එන්නේ පවර් වයර් කවර් වෙන්න තියෙන ප්ලාස්ටික් ප්ලේට් එකෙන් .මම සේරප්පුවක් ඔබල තියෙන්නේ. මෙලෝ සද්දයක් නෑ දැන් නම්.
    energy consumption eka gana idea ekak ganna puluwn unada mchn eke? kwh kiyak wage dawskta ynwda kiyla
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    789
    898
    93
    energy consumption eka gana idea ekak ganna puluwn unada mchn eke? kwh kiyak wage dawskta ynwda kiyla
    ඔව් මචන්. ඇප් එකෙන් බලා ගන්න පුළුවන්.

    Daily.jpeg
    Monthly.jpeg