ලීටර් 25 මදි බන් මම යාලුවෙක් ගෙන් QR එක ඉල්ලගෙන පෙට්‍රල් ගහගන්න ඕන ඔෆිස් යන දවසට. ඉස්සර බස් එකෙත් ගියා. හැබැයි දැන් ගණන් එක්ක කාර් එකේ යන එකයි බස් එකේ යන එකයි දෙකම එකයි.
ගිය සතියේ ඔෆිස් ගිහින් එනකොට නිදිමත හැදිලා රෙස්ටින් ඒරියා එකේ නිදා ගත්තා, උදේ 4 ගෙදර එනකොට :lol: