chriela Apr 28, 2010 Machan kohomada???Godak dawasakin dakke na....mama dan lankawe inne....umbata dan kohomada???
RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
S S sandun thilaka Apr 14, 2010 ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!