Recent content by naadiya

  1. naadiya

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    - Tissot Classic Dream - formal අදින දවස් වලට - Swiss Military by chrono - Everyday use එකට. Casual අදින්න.. මේ දෙක තමා දැනට use කරන්නේ..
  2. naadiya

    උබලගෙ 1st ඩිග්‍රි එක අරගත්තෙ වයස කීයෙදිද

    නෑ මචං. තාම marry කරලා නෑ. ඒ වැඩෙත් ළඟදී කරන්න කියලා ඉන්නේ :D Time management කොහොම හරි කරගන්න ඕනි මචං...
  3. naadiya

    උබලගෙ 1st ඩිග්‍රි එක අරගත්තෙ වයස කීයෙදිද

    1. ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද? - B.Sc in ICT - ඒ ෆීල්ඩ් එකේම තමයි. හැබැයි higher studies කළා. (PhD එක වෙනකම්) 2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන්...
  4. naadiya

    කැමරා වැඩ්ඩන් එන්න

    මේක පාවිච්චි කරලා නෑ මචං. හැබැයි reviews තියෙන විදිහට videography වලට හොඳටම හොදයි!
  5. naadiya

    කැමරා වැඩ්ඩන් එන්න

    Sony mirrorless හොඳ choice එකක්. ඒත් එක්ක පුළුවන් නම් kit lens එක නැතිව E PZ 18-105mm F4 G OSS වගේ ලෙන්ස් එකක් ගන්න. මොකෝ traveling වලට පට්ට. video වලටත් හොඳයි.
  6. naadiya

    3-4 degrees

    Decision is based on what you going to do after the degree. - If you want to go for research based higher studies (M.Phil, PhD etc. ) and full scholarships - recommend doing the 4 year degree - If it's for industry - 3 year degree is enough in most of the cases - what matters is experience and...
  7. naadiya

    Windows 11 Dark Mode

    එහෙමනම් නෑ මං හිතන්නේ. Theme එකක් විදිහට එන්නේ.
  8. naadiya

    Cambodia යන්න හොඳ රටක්ද?

    ඔව්.. travel කරන්න හොඳ රටක්. 2016 දී ගියා. අපි අනුරාධපුර බලනවා වගේ පන්සල් එහෙම බලන්න පුළුවන්. food experience එකත් හොඳයි. US Dollars පාවිච්චි වෙනවා ගොඩක් තැන් වල. ඒ නිසා ලේසියි.
  9. naadiya

    රට යන්න කලින් කරන්න ඕන දේවල් ටික

    - International driving permit එක අරන් යන්න (https://aaceylon.lk/services/idp/) - ලැප්ටොප් එකේ charger එකට power cable එකක්ම අරන් යන්න. adaptors එච්චරම හොඳ idea එකක් නෙවෙයි. - ලංකාවේ online banking රෙද්දවල් පොඩ්ඩක් බලන්න. උන්ගේ OTP එහෙම හෙනම වාත. අනිත් සෙට් එකනම් ඔය කියලා තියෙන ටික තමා. :)...
  10. naadiya

    ගන්න හොද Perfume එකක් කියපන්

    EDT එකක් සාමාන්‍යයෙන් පැය 4-5 ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. EDP එකක් පැය 8-10 වගේ සුවඳ තියෙනවා. හැබැයි මේක ලංකාව වගේ humid රටක weather එක මත වෙනස් වෙනවා. (ටිකක් අඩු වෙනවා) . Across the chest ගහන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. Perfume එකක් select කරගන්න එක ගොඩක් වෙලාවට personal...
  11. naadiya

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    self learning පාරක් දාන එක තමයි හොඳ මචං. අනික පුළුවන් නම් field එකේ ඉන්න එකෙක්ගෙන් පොඩි කුප්පි ටිකක් දා ගනින් මුලින්ම. එතකොට ඔය tool ගැන එහෙම තියෙන පොඩි පොඩි දේවල් ලේසියෙන් අහගන්න පුළුවන්. IJTS නම් සුපිරි බොරුවක් කියලා කියන්න පුළුවන්. මමත් AL ඉවර උනු ගමන් ඔය මාස 6 සීන් එක කළා :baffled:
  12. naadiya

    අර්බුදයට විසඳුම

    මේ ටිකේ හෙන අර්බුද සීන් එකක් යනවනේ.. ගොඩක් අය migration option එහෙම බලනවානේ... ඒකේ හොඳ නරක කෙසේ වෙතත් එහෙම කරන්න මට හිතෙන හැටියට තියෙන්නේ ක්‍රම දෙකයි. සල්ලි බාගේ යහමින් තියෙන්න ඕනි කැමති රටකට student visa එකක් හරි දාලා පැනගන්න. Academic / Professional qualifications හොඳට හදාගෙන තියෙන්න ඕනි ලෝකේ...
  13. naadiya

    Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

    AL A3 / බැච් ටොප් වගේනං නෑ... හැබැයි 4 year degree එකේ first class එකක් ගොඩ දැම්මා. ප්‍රධානම දේ තමයි ඉගෙන ගන්න දේට තියෙන ආසාව. එතකොට අනිවා self learn කරන්න පෙළඹෙනවා.. Academic success එකට නම් ඒක මාර විදිහට වටිනවා.
  14. naadiya

    IT Masters for career change

    Career change එකක් කරන්න Masters කරන එකනම් එච්චරම සෙට් වෙන්නේ නෑ වගේ මට හිතෙන්නේ. self learning ටිකක් ගොඩ දාගෙන පොඩි හරි software company එකකට සෙට් වෙලා වැඩ කරන්න. ඒ අතරතුර professional certs ටිකක් කරගන්න. (RHCE/ Azure/ AWS වගේ)
  15. naadiya

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    Tax එක ගිහාම ඉතිං එකෙන් 40% වගේ.. (මේ ඉතිං කාලා බීලා.. ගෙවල් ලෝන් එහෙම ගෙවලා)