Cambodia යන්න හොඳ රටක්ද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සංචාරයට නම් ඕනි South-East Asian රටක් හොඳයි බං! මට එච්චර අල්ලන්නේ නැත්තේ සිංගප්පූරුවයි, බෘනායි රටයි විතරයි! ඒ රටවල් පොඩි නිසා සංචාරය කරල බලන්න තරම් දෙයක් නැතුව ඇති, entertainment ඇරෙන්න! හැබැයි එක රටකට වත් ගිහිල්ල නැහැ!
     
    • Like
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සංචාරයට නම් ඕනි South-East Asian රටක් හොඳයි බං! මට එච්චර අල්ලන්නේ නැත්තේ සිංගප්පූරුවයි, බෘනායි රටයි විතරයි! ඒ රටවල් පොඩි නිසා සංචාරය කරල බලන්න තරම් දෙයක් නැතුව ඇති, entertainment ඇරෙන්න! හැබැයි එක රටකට වත් ගිහිල්ල නැහැ!
    සින්ගා කෘතිමයි .
    බෲනායි මුස්ලිම් රටක් බොහොම පොඩි රටවල් දෙකක් .

    කාම්බොජය හොඳයි.බෞද්ධ රටක් .
    අන්ග්කොර්වට් දෙවාලය තියෙන්නෙත් ඔහෙ.
    ලන්කාවෙ කිව්වහම තැනකුත් තියනව බුද්ධාගම නිසා.
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මහන වෙන්න යනවා නේද හොරා වගේ
    පතිරන හාමුදුරුවො කියල රීනේම් වෙයි නේද ...? :rofl:

    භාවනා කරන කෙනෙක්ට නම් විශේශයෙන් හොන්දයි
    ස්වභව සොවුන්දර්ය උපරිමයි මන් හිතන්නෙ එහෙ

    Ideal for a guy who expects to meditate and lead a spiritual life
     
    • Haha
    Reactions: dhanuka kumara

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mamanam dekka cambodia wala citizensla foreign touristslawa echchara ganan ganne nathi seen ekak..
    habai indian tourist kenekge travel video ekaka dakke..
    anith seen eka ehe taxi/buses allaganna lesi na kiyalath dekka..

    Philippines nam supiri.. but bit expensive
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Angkor Wat kiyana eka arenna loku deyak balannath naha wage ban. Beachesuth loku hondak nallu. Duppath ratak ithin.

    Thailand meeta wadiya sahena supiriy sancharaya karana kenekta.
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    ඔව්.. travel කරන්න හොඳ රටක්. 2016 දී ගියා. අපි අනුරාධපුර බලනවා වගේ පන්සල් එහෙම බලන්න පුළුවන්. food experience එකත් හොඳයි. US Dollars පාවිච්චි වෙනවා ගොඩක් තැන් වල. ඒ නිසා ලේසියි.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    සින්ගා කෘතිමයි .
    බෲනායි මුස්ලිම් රටක් බොහොම පොඩි රටවල් දෙකක් .

    කාම්බොජය හොඳයි.බෞද්ධ රටක් .
    අන්ග්කොර්වට් දෙවාලය තියෙන්නෙත් ඔහෙ.
    ලන්කාවෙ කිව්වහම තැනකුත් තියනව බුද්ධාගම නිසා.
    LMAO. යකෝ යුද්දෙ කාලේ කොටින්ට ආයුද විකිණුවා මුන් (වියට්නාමෙන් ගත්ත ඒවා)

    https://www.phnompenhpost.com/national/tamil-tigers-shopping-arms-cambodia
     
    • Like
    Reactions: dhanuka kumara

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    ජොබ් එකක් සෙට් උනා එහෙ. ඒකට යන්න බැලුවෙ.