කැමරා වැඩ්ඩන් එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    photography and videography දෙකටම සෙට් වෙන කැමරා මොනවද මිත්‍රවරුනි? GoPro 10 එකක් ගන්නද, සෝනි වගේ මිරර්ලස් එකක් ගන්නද? 2ට අඩුවෙන එකක් කියන්න.... තැනකට ගිහින් මතක සටහනක් හැටියට ලස්සන photo එකක් ගන්න බන්. phone එක (galaxy A70) දැන් අවුල්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    සීන් එකේ නන් ඉන්නේ සෝනි වගේ හොම්බ තියෙන එක්ක් ගන්න..සීන් එකේ ඉන්න එක හොබී එකක් විදිහට වුනත් හොදයි...සීන් එකේ නැතුව ගියා ගත්තා ආවා.ඕනි පුකක් ප්‍රීති වෙසක් වගෙ නන් ගෝ ප්‍රෝ එකක් ගනින්..අර පිටසක්වල සීන් එක කියපන්කෝ
     
    • Like
    Reactions: RottenCOLT

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    2කට අඩුවෙන්නම් මචං ගන්න ඵුළුවන් වේවිද දන්නේ නෑ. මමත් හෙව්වා entry Level DSLR එකක්. අඩුම Canon T7 or 2000D වගේ එකකුත් දැන් 2.50ක් විතර වෙනවා. ඉස්සර 1.20ට (මම කියන්නේ මේ අවුරුද්දේ පෙබ/මාර්තු ) වල තිබ්බා :cry: :cry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සීන් එකේ නන් ඉන්නේ සෝනි වගේ හොම්බ තියෙන එක්ක් ගන්න..සීන් එකේ ඉන්න එක හොබී එකක් විදිහට වුනත් හොදයි...සීන් එකේ නැතුව ගියා ගත්තා ආවා.ඕනි පුකක් ප්‍රීති වෙසක් වගෙ නන් ගෝ ප්‍රෝ එකක් ගනින්..අර පිටසක්වල සීන් එක කියපන්කෝ

    Sony mirrorless එකකට යන්න බැලුවෙ :) ආ.. ඉඳින් දාන්නම් :ROFLMAO:

    2කට අඩුවෙන්නම් මචං ගන්න ඵුළුවන් වේවිද දන්නේ නෑ. මමත් හෙව්වා entry Level DSLR එකක්. අඩුම Canon T7 or 2000D වගේ එකකුත් දැන් 2.50ක් විතර වෙනවා. ඉස්සර 1.20ට (මම කියන්නේ මේ අවුරුද්දේ පෙබ/මාර්තු ) වල තිබ්බා :cry: :cry:

    Sony එකකට යන්න බැලුවෙ.

    Video walata nikon walata wada canon dslr hodai kianawa neda
    එහෙමද... නෝ අයිඩිය කොල්ලා
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Sony ekka lens ekakuth ganna wei. Eka thamai hodama wade. Go pro ekkata wada loku range ekka wada karanna puluwan 👍👍👍
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    photography and videography දෙකටම සෙට් වෙන කැමරා මොනවද මිත්‍රවරුනි? GoPro 10 එකක් ගන්නද, සෝනි වගේ මිරර්ලස් එකක් ගන්නද? 2ට අඩුවෙන එකක් කියන්න.... තැනකට ගිහින් මතක සටහනක් හැටියට ලස්සන photo එකක් ගන්න බන්. phone එක (galaxy A70) දැන් අවුල්
    පොඩ්ඩක් මෙට්‍රොපොලිටන් එකේ බලන්න. Canon M200 එකට ඔෆර් එකක් තියෙනව. ඕක තිබුණේ 130,000 ට වගේ. දැන් 250,000 ගානක් වෙනව. ඒක 199,900 ට දෙනවා දැන්.
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Sony mirrorless හොඳ choice එකක්. ඒත් එක්ක පුළුවන් නම් kit lens එක නැතිව E PZ 18-105mm F4 G OSS වගේ ලෙන්ස් එකක් ගන්න. මොකෝ traveling වලට පට්ට. video වලටත් හොඳයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    ගෝ ප්‍රෝ හොදයි වී ලොග් කරනවනම් ඵොටෝ ගන්න හොම්බ තියෙන එකක් ගන්න
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Sony mirrorless හොඳ choice එකක්. ඒත් එක්ක පුළුවන් නම් kit lens එක නැතිව E PZ 18-105mm F4 G OSS වගේ ලෙන්ස් එකක් ගන්න. මොකෝ traveling වලට පට්ට. video වලටත් හොඳයි.

    Sony ZVE10 එකක්???
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    පොඩ්ඩක් මෙට්‍රොපොලිටන් එකේ බලන්න. Canon M200 එකට ඔෆර් එකක් තියෙනව. ඕක තිබුණේ 130,000 ට වගේ. දැන් 250,000 ගානක් වෙනව. ඒක 199,900 ට දෙනවා දැන්.
    හැබැයි 18-150mm වගේ lens එකක් එක්ක ගන්න බලන්න.