පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත...