අසේල සම්පත් CID අත්අඩංගුවට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඉතිං අැත්තනේ උෟ කියන්නෙ..ඩොකෙක්ට සල්ලි අරන් දෙකයි පනහෙ AD වල ඉඳල පුළුවන්ද ඵහෙම කියන්න?උෟ සල්ලි අරන් අනිත් මිනිස්සුන්ගෙ බඩට ගහනවා.උඹල ඔය හොඳයි හොඳයි කියන උන් අැවිත් රට කරන හැටි දැන් පේනවනේ..ලංකාවෙ කොහෙන්ද හොඳ උන්..😅
    ඒ කාලෙ තිබ්බ guideline තමා bro කියන්නෙ. එහෙනන් ඉතින් එයාපෝට් වහන්නත් බෑ tourism කරන උන්ගෙ බඩට වදිනව. කොරෝනා නීති වලින් බඩට වැදුන් නැති එකෙක් කියපන් බලන්න .අනික දෙකයි පනහෙ ඇඩ් වලට යන්නෑ බන් අනිත් අය වගේ. ඒවට ගිහින් බොරුවට 99% විශබීජ විනාශ කරනව වගේ ඒවා කියන් නෑ. ඇඩ් එකකින් හරි වැදගත් දෙයක් කියන්න පුලුවන් ඒවට විතරයි ගිහින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: erozan and Ragna_SL

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇතුල් කෝට්ටෙන් මිලියන 200 වටිනා නිවසක් නොමිලේ

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අද දින පහත පරිදි ප්‍රකාශ කර ඇත.

    //එදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසිලෙස මානව සම්පත් සංවර්ධනයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් කටයුතු කර තිබියදීත් අද රාජිත සේනාරත්න මහතාට හොරා යැයි චෝදනා කරමින් සිටී. අද දවස වන විට කොවිඩ් මර්දනයට පහසුවක් වී ඇත්තේ එදා යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය සේවයට දුන් පහසුකම් හේතුවෙන් ය.
    අපි චන්න ජයසුමන මහත්තයගෙන් අහනවා ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් අරගෙන ඒක ඇතුළට අවශ්‍ය වන බුමුතුරුණු ද,මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටුද, කවිච්චිද,අඩි 10-12 මෙට්ට ද, ඒවා සේරම සැපයුම් කරන්න භාර දීලා තියෙනවා එක්කෙනෙකුට. මම ලයිව් එකක් එනවා සියලු විස්තර සමඟින් ඔය නිවස ඉදිරිපිටදී...
    වකුගඩුවක් අල්ලගෙන ආවේ. මම කිව්වා ඔය වකුගඩු ප්‍රශ්නයට හේතුව අනුරාධපුර,පොළොන්නරුව පැත්තේ වතුර ප්‍රශ්නය විතරක් නෙවෙයි කසල තේ ප්‍රශ්නයත් බලපානවා කියල.කසල තේ වලට ඩයි දාලා බොන්නේ. මේ ඩයි එකත් වකුගඩුවට බලපානවා. මේකයි ප්‍රශ්නය මේ ගැන අවධානය යොමුකරන්න කියල. ඒ ගැන වචනයක කතා නොකර වකුගඩුව අල්ලගෙන තමයි ඔය ආවේ//.

    මට හෝ බිරිඳට හෝ මගේ සමීප ඥාතියකුට හෝ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ හෝ පිටකෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ හෝ කිසිදු දේපලක් නැත. මට ඇති එකම නිවස 2015 වසරේදී ලංකා බැංකුවෙන් 15 වසරකින් ගෙවී යන ලෙස ලබා ගත් ණයකින් ලබා ගත් එකකි. එහි වටිනාකම මිලියන 200 න් දහයෙන් පංගුවකටත් අඩුය. එය ද කෝට්ටේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක පිහිටි එකක් නොවේ. ඒ හැරෙන්න මා සතු එකම වාහනය වූ හොන්ඩා වෙසල් මෝටර් රථය ද මේ වන විට විකුණා දමා ඇත. මේ කියන ආකාරයේ නිවසක් නැති නිසා බුමුතුරුණු ද, මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටු ද, කවිච්චිද, අඩි 10-12 මෙට්ට හෝ කිසිවක්ද මිලදී ගෙන නැත; සැපයුමක් සඳහා ඇනවුමක් ද ලබා දී නැත. මා දැනට ජීවත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මට ලැබුණු නිල වාසස්ථානයේ ය. එයද කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි එකක් නොවේ. මට ඇතැයි කියන ඇතුල් කෝට්ටේ නිවස කුමක්දැයි මේ චෝදනාව නගන පුද්ගලයා live පැමිණ හෙළි කරන තෙක් මම බලා සිටිමි. එතුමාට නොහැකි වුවහොත් වෙනත් කවරකු හෝ මට ඇතැයි කියන මේ නිවස ගැන, ඒ තිබෙන තැන සොයා දුනහොත් පැය 24 ඇතුලත තෑගි ඔප්පුවකින් එය පවරා දීමට බලාපොරොත්තු වෙමි.

    කෙසේ වෙතත් මේ ගැන දැනටමත් පොලිස්පතිතුමාට දන්වා පැමිණිල්ලක් සිදු කළෙමි. තුච්ජ, පහත් දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ පුද්ගලයාට එරෙහිව අප්‍රමාදීයව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල
    කෝ පෙන්නහන් "ව්‍යවස්ථාව දැක දැක එහෙම අරගෙන ගියපු එක සාධාරනීකරනය කරන්නෙ කොහොමද " කියලා කියපු තැනක් :rolleyes:
    එනවා රෙනවා යනවා 🤣🤣🤣🤣. පවු බන් මිනිහා.
     
    • Haha
    Reactions: dilann and Ragna_SL

    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    මේක අසේල සම්පත් මහතාට හොද අවස්තාවක්... සී අයි ඩී එකට ගේ තියෙන තෑන කිව්වම ඉවරයි.. ඊට පස්සේ බලාගන්න පුලුවනේ ගෙදරට අයිතිකාරයෙක් ඉන්නවද නෑද්ද කියලා..

    නාරාහේන්පිට බිල්ඩිම විජිත හේරත්ගේ නෙමේ වයිෆ්ගේ

    මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නෑ.. මොකද ඔප්පුවේ නම තියෙන එකත් උගේ නෙමේ කියනවා

    මේ අසේලයා කියන ගේ බලමු කාගෙද කියලා

    චීචී ඉන්නෙත් කුලියට නේ

    අනුර පරම සත්‍ය කියලා කිව්වා රෙසින් කාර් ගෙනවා කියලා. අන්තිමට එකක් අහුවුනේ නෑ

    ඩේසි ආච්චි මෑණික් මල්ලට හුවමාරු කරපු සල්ලි වලින් තමා ගල්කිස්සේ ඉඩම ගත්තේ.. ඒකත් ක්ලෝස්

    කිඹුල් දත් දොස්තර ඈස් දෙකෙන් දෑක්කා කිව්වා මහින්දගේ සල්ලි අන්තිමට මහින්දගේ බොඩි ගාඩ් ගේ ඉඩමම හෑරුවා..අදටත් කිඹුලා කිව්ව සල්ලි නෑ

    ඒ හින්දා අසේලයව අල්ලපු එක හොදයි.. දෑන් ඌට පුලුවන් ඒ කියපු ඒ ගේ පෙන්නන්න.. ඊලගට හොයා ගන්න පුලුවන් ඒ ගෙයි අයිතිකාරයා කවුද එයාට ඈමති එක්ක තියෙන සම්බන්දේ මොකක්ද කියලා
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කර ඇති බවයි.
     
    • Haha
    Reactions: dilann and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කර ඇති බවයි.
    @erozan RIP Dude :rofl:
    Nodanna pukawal kathanokara hitiya nam nanne nene
    kiuwe nam kohomada :rolleyes:

    අපරාදෙ මූට රිප්ලයි කරේ,🤭🤭 බොලා ඕක දකින්ඩ කලින් මම ඔය නිවුස් එක කියෙවුව බන්, අපිට තියෙනවනෙ ලoකාවෙ ප්‍රමුඛම නිවුස් සයිට් එකක්.. :cool: :cool:

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

    *** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ.. 🤭 🤭 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කර ඇති බවයි.
    එතකොට ආන්ඩුවේ හොර්ණෑ ටිකවත් දන්නේ නෑද්ද අල්ලන් ගිය හේතුව? සාවද්‍ය ප්‍රකාශය මොකක්ද දන්නෙ නෑ

    පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.

    ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.

    Next traveler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,742
    113
    සේදවත්ත
    ඔය කැන්ටීන් සම්පත්ව මැරුවනම් හරි මේ වෙලාවේ . ස මග රිරී පාග පාග ගාගනී නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඇමතිතුමාට අයිති අතුපැලක් හරි කෝට්ටේ ප්‍රදේශයෙන් පෙන්නුවත් නිදහස් වෙන්ඩ පුලුවන්, :yes:

    මල්වානේ අයිතිකාරයෙක් නැති වෙසක් එකට වෙසක් කූඩු එලියකරන අද්භූත නිවසේ කතාව බැලුවද කාලෙකට පස්සේ සුපිරි හොල්මන් කතාවක්
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.

    Next traveler

    හොඳම වැඩේ ඕකට.රන්ජන් වගේම ඕකත් නහින්නෙ කට හින්දා..:lol:ඔය වීඩියෝ ඵකේ මුකවාඩම දාගෙන ඉන්න පාංකඩයවත් අරෙස්ට් කරන්න ඕන අාණ්ඩුව ඵක්ක ප්‍රසිද්ධියේ ගේම ඉල්ලනවට..:yes:
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    කලින් ගෙදරින් යන්න උනේ කුලී ගෙවා ගන්න බැරිව,මොන CCTV ද, කිඹුල්ලු දෙන්නට උන එකේ අනික මූට වෙන්නේ
    Western country ekaka refugee ganna yanne. Lanakwe munta wele Wel nehe
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

    *** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ.. 🤭 🤭 🤭
    ඔය කෙහෙල්මලකට නෙමෙයි අරන් තියෙන්නේ. වැක්සීන් තත්වේ බාල කරලා ගහනවා කියලා කියපු එකකට කියලා අජිත් රෝහණ ප්‍රකාශ නිකුත් කරලා ඉවරයි 😂

    මෝඩස් CID එකෙන් ඕව නොදැනද ඇවිල්ල අරන් ගියෙ?? 🤭 🤭 🤭 🤭 අනිත් කාරනයනම් ඔක බලාත්මක නැ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට,.ඒක නිසා ඒකත් හොයන් වරෙන්.
    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ උබට. මේක නීතියට අනුව කරපු අරෙස්ට් එකක් නෙමෙයි. මොන උසාව්යෙන්ද වොරන්ටි නැතිව අරෙස්ටි කරන්න රෙකමෙන්ඩේෂන් එක අරගත්තේ? මු කොතනද අපරාධකරවෙක් උනේ? උබද නඩු අහලා තීරණය දුන්නේ?

    ඌබම ගොන් ජෝක් එකක් දාලා, උබම තනියම උබටම ලොල් ලොල් කියා ගත්තට වැඩක් තියෙනවද බං අනික් උන්ට පේනකොට මේක unlawful arrest එකක් කියලා
    ------ Post added on Jun 26, 2021 at 1:27 PM
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කෙහෙල්මලකට නෙමෙයි අරන් තියෙන්නේ. වැක්සීන් තත්වේ බාල කරලා ගහනවා කියලා කියපු එකකට කියලා අජිත් රෝහණ ප්‍රකාශ නිකුත් කරලා ඉවරයි 😂

    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ උබට. මේක නීතියට අනුව කරපු අරෙස්ට් එකක් නෙමෙයි. මොන උසාව්යෙන්ද වොරන්ටි නැතිව අරෙස්ටි කරන්න රෙකමෙන්ඩේෂන් එක අරගත්තේ? මු කොතනද අපරාධකරවෙක් උනේ? උබද නඩු අහලා තීරණය දුන්නේ?

    ඌබම ගොන් ජෝක් එකක් දාලා, උබම තනියම උබටම ලොල් ලොල් කියා ගත්තට වැඩක් තියෙනවද බං අනික් උන්ට පේනකොට මේක unlawful arrest එකක් කියලා
    ------ Post added on Jun 26, 2021 at 1:27 PM
    උෟ බොරු පච හලන්නෙ නැතුව හිටියනම් ඔය දේ වෙන්නෙ නෑනේ.උෟ මොකටද කිව්වෙ වැක්සීන් වලට වතුර කලවම් කරල ගහනව කියල.උෟ දැකලද?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උෟ බොරු පච හලන්නෙ නැතුව හිටියනම් ඔය දේ වෙන්නෙ නෑනේ.උෟ මොකටද කිව්වෙ වැක්සීන් වලට වතුර කලවම් කරල ගහනව කියල.උෟ දැකලද?
    තොපි මේකේ ඇවිල්ලා කෙලින පචත් එක්ක බලද්දි ඌ මොනාද බන් කියලා තියෙන්නේ? 😂

    ඇයි මේකෙ උබගේ ඉරෝස් අයියා ඇවිල පච කෙලියේ "ඕකව CID එකෙන් අත්අඩංගුවට ගන්න හේතුව උනේ මේකා ඇමතියෙක්ගේ හොර ගෙයක් ත්බ්බ" කියලා කිව්ව නිසා කියලා 🤥
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි මේකේ ඇවිල්ලා කෙලින පචත් එක්ක බලද්දි ඌ මොනාද බන් කියලා තියෙන්නේ? 😂

    ඇයි මේකෙ උබගේ ඉරෝස් අයියා ඇවිල පච කෙලියේ "ඕකව CID එකෙන් අත්අඩංගුවට ගන්න හේතුව උනේ මේකා ඇමතියෙක්ගේ හොර ගෙයක් ත්බ්බ" කියලා කිව්ව නිසා කියලා 🤥
    අසත්‍ය ප්‍රකාශ කරන අයව වොරන්ට් ඵකක් නැතුව අරෙස්ට් කරනව කලින්ම කියල තියෙන්නෙ..අනික මේක රටට විතරක් නෙමෙයි ලෝකෙටම ලංකාව චාටර් වෙන අසත්‍ය ප්‍රකාශයක්..ඔය ගස් බල්ලට ලේසි වෙන්නෙ නෑ මේ පාරනම්..ඵක ඵක NGO කාරයොන්ගෙයි බලේට කෑදරේ ඉන්න විපක්ෂ කාලකන්නින්ගේ සල්ලි අරන් බොරු පැතුරුවානම් දැන් ඉතිං විඳවපං..:D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අසත්‍ය ප්‍රකාශ කරන අයව වොරන්ට් ඵකක් නැතුව අරෙස්ට් කරනව කලින්ම කියල තියෙන්නෙ..අනික මේක රටට විතරක් නෙමෙයි ලෝකෙටම ලංකාව චාටර් වෙන අසත්‍ය ප්‍රකාශයක්..ඔය ගස් බල්ලට ලේසි වෙන්නෙ නෑ මේ පාරනම්..ඵක ඵක NGO කාරයොන්ගෙයි බලේට කෑදරේ ඉන්න විපක්ෂ කාලකන්නින්ගේ සල්ලි අරන් බොරු පැතුරුවානම් දැන් ඉතිං විඳවපං..:D
    ඉතින් බන් එහෙනම් ඉරෝසනුත් අල්ලල දෙන්ඩ ඹ්නේ අසත්‍ය ප්‍රකාශ වලට. ඇයි ඌ කිව්වේ අරූව අරෙස්ට් කරන්ඩ හේතුව උනේ ඇමතියෙක් ගත්තයි කියන ගෙයක් නිසා කියලා? 🤭
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113

    උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.

    උඹ දාපු ලින්ක් එකේ විදියට

    පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.

    View attachment 130739

    මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)

    View attachment 130730

    View attachment 130738

    ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.

    පී.ඇස්.

    මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.
    shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.

    එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ

    මෝඩ බයියෝ කොමිසම හරහා ඕනේ එකෙක් ගෙන්න ගන්න පුළුවන් නිසා තමයි කියන්නේ ලංකාවේ අනික් කොටස් වලට වඩා විදේශ සේවකයෝ ගෙන්න ගන්න නිදහසක් තියනවා කියල. shangri-la එකට බෑනේ එහෙම කරන්න?

    shangri-la කොමිසම කියල එකකින් visa දෙන්නේ නෑනේ? මෝඩ බයියා මම කියපු එකම මටම කියනවා :rofl:

    profile එකේ privacy ඔක්කොම අයින් කරා ඇරපු තැන quote කරපන් නැත්තම් උඹ පුක කුලියට දෙන පොන්න බයියෙක් කියල පිලි ගනින්

    කෝ හිඟන බයි පොන්නයෝ මේවට උත්තර?
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    546
    113

    He was granted bail yesterday
    ------ Post added on Jun 27, 2021 at 11:13 AM
     
    Last edited: