- 12 ports Network Switch
- 12 ports Patch panel
- Network cabinet (5U)
- Access point (PoE)(45 minimum concurrent users)
Thank youMachan 12 port switch/ patch panel ne.. Mama danna widiyata. 16 port thamai wanna wenne.. sense micro for Budget stuff. Optima rajagiriya for midrange
Thank youMachan 12 port switch/ patch panel ne.. Mama danna widiyata. 16 port thamai wanna wenne.. sense micro for Budget stuff. Optima rajagiriya for midrange
Machan 12 port switch/ patch panel ne.. Mama danna widiyata. 16 port thamai wanna wenne.. sense micro for Budget stuff. Optima rajagiriya for midrange
TAB ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ඉස්කෝලවල නෙට්වර්ක් එක හදන්න තමයි මේ බඩු ටික ගන්නේ.මේ ටෙක්නිකල් ස්පෙක් එක එව්වේ අමාත්‍යංශයෙන්.45 users… u probably need 2 APs
TP link eke tiyena menna meka dapan, users 45 k nam ap dekak danna ewei. qos ekkaමෙන්න මේ ටික ගන්න ඕන.
- 12 ports Network Switch
- 12 ports Patch panel
- Network cabinet (5U)
- Access point (PoE)(45 minimum concurrent users)
ඒත් මිනිස්ට්‍රි එකේ උපදෙස් තියෙන්නෙ poe ගහන්න.Trendnet wala poe tiyena AP s tiyenawa umbata lesi Power injector dala budget haduwanam. ethakota switch eka poe ona na ne ?. adahasak witharai
Thank youTP link eke tiyena menna meka dapan, users 45 k nam ap dekak danna ewei. qos ekka
View attachment 134315
150k walin oya okkoma karanna puluwan da ban… ?Thank you
Thank you
------ Post added on Jul 7, 2021 at 8:05 PM
TAB ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ඉස්කෝලවල නෙට්වර්ක් එක හදන්න තමයි මේ බඩු ටික ගන්නේ.මේ ටෙක්නිකල් ස්පෙක් එක එව්වේ අමාත්‍යංශයෙන්.
සමහර ඉස්කෝලවල ටැබ් 115 විතර ලැබිල තියෙනවා.
තවත් ඒවාට ටැබ් 40 වගේ ලැබිල තියෙන්නේ.
නෙට්වර්ක් එක හදාගන්න කියල 150,000/- මුදලක් අමාත්‍යාංශය මගින් එක් එක් පාසල් වෙත වෙන් කරලා තියෙනවා.
ෆයිබර් ලයින් එකක් ගන්නත් ඕන.
AP එහෙම ලොකු ගානක් වෙනවා.සමහර ඉස්කෝලවලට AP 2ත් මදි වෙනවා.
Hardware ටීම් එකේ ගුරුවරයෙක් වන මට තමයි ගිරිඋල්ල කලාපයේ නෙට්වර්ක් වැඩේ බලන්න වෙලා තියන්නේ.
මම කල්පනා කරන්නේ 150,000/- මේ ඔක්කොම මැනේජ් කරන්නේ කොහොමද කියන එක.
------ Post added on Jul 7, 2021 at 8:45 PM
Math school එකේ ටැබ්වලට නෙට්වර්ක් එක ගහගන්න වෙලා තියනවා හෙල්ප් එකක් දියන්
ඒක තමා ප්‍රශ්නේ150k walin oya okkoma karanna puluwan da ban… ?