ඔව් . හරියටම කිව්වොත් සංචාරයක් නෙවෙයි . පොතේ හැටියට මට මතක විදියට ඔඩිසියස් යුද්දේ දිනුවට පස්සේ Poseidon කියන මුහුදට අදිපති දෙවියන්ගෙන් ගේම ඉල්ලනවා , ඒ කියන්කනේ පොර ටෝක් එකක් දෙනව උට දෙවියෝ නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන් වගේ. ඒ තරහට Poseidon තමයි ලෝකේ වටේ යවන්නේ ගෙදර යන්න බැරි වෙන්න