දැන් Dialog Customer Care Support අවුල් උන්ගේ Team එකේ එවුන් පරණ සිම් වල පැකේජ් ගැන දන්නේ නැහැ කිව්වා ම දැන් තියෙන ඒවගේ ඒවා එවනවා මම 2008 ගත්ත පරණ සිම් එකක් අයින් කරලා ම අළුත් එකක් ගත්තා උන් පරණ පැකේජ් ගැන දන්නේ නැති නිසා.
ඔව් බන් මගේ පරණ සිම් එකක් තිබ්බ එක අයින් කරලා අළුත් එකක් ගන්න උණා උන්...