VPS with cpanel support

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    hostgator cloud use karanne , ungeth VPS hosting wala cpanel nadoo koheda .. cpanel support da danne naha peekhosting balanna
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Hi,

    oya VPS ekak ganna hadanne mona wage dekatada?
    Multiple sites host karanna da?

    nathnam big single site ekak host karanna da?

    CentOS thiyenawa nam one ma vps eka cpanel weda bro
    E wagema machan centos den outdated. cPanel la ge upcoming versions centos walata enne ne. Recommend karanne AlmaLinux 8.x
    ------ Post added on Mar 10, 2023 at 6:21 AM
     
    • Like
    Reactions: lima20

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    cpanel support karana hoda vps hosting ekak ganna ona. mokakda hoda & cheap price?
    පැනල් ඕනෙ නෑ බන්. කෙලින්ම nginx, php, mysql install කරගනින්කො. නැත්තං ගෙඩිය පිටින්ම lamp වගේ එකක් දාගන්න. AWS $3.5 ඉඳන් තියනව.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    CentOS thiyana ona VPS ekakata cPanel support.
    CentOS දැන් use කරන්න එපා උන්ගේ දැන් downstram එකක් හැටියට use කරන්නේ නෑ. ඒ නිසා AlmaLinux or RockyLinux Use කරන්න
     

    Nadun5

    Junior member
  • Mar 8, 2023
    69
    17
    8
    37
    Anuradhapura
    lktips.com
    cpanel support karana hoda vps hosting ekak ganna ona. mokakda hoda & cheap price?
    ඔයා අඩුවට හොයන නිසා කියන්නේ , Cpanel ගන්නවා නම් ඔයාට Cpanel වල License එකේ ගානත් වෙනම ගෙවන්න වෙනවා.

    Free Panel එකක් Use කරන්න බලන්න අඩුවටම හොයනවා නම්

    Hestiacp වගේ try කරන්න එකේ අවුල් අඩුයි මම Personal දේවල් වලට එක Use කරනවා

    නැතිනම් DriectAdmin වගේ බලන්න $ 2 සිට තියෙනවා.

    ඔයා අපෙන් මේ Link එකේ තියෙන https://lankawebhosting.net/linux-vps-openvz.html OPENVZ 4 , OPENVZ 5 , OPENVZ 6 වලින් එකක් ගන්නවා නම් Free දෙන්නනම් DriectAdmin Unlimited License එක. DriectAdmin ලගේ සයිට් එකේ $ 29 Monthly වලට තියෙන License එක දෙනවා Free Life Time
     
    Last edited: