ඊට වඩා හොදයි ආර්කේඩ් එකටම යනවා.call karapan
මේක හරිගියා මචන්..Whatsapp එකේ Chat එකේ ගහන්න Agent කියලා
ඊට පස්සේ Bot අහනවා ගැටළුව එකට ගහලා දාන්න සිම් එකේ ගැටළුවක් කියලා.
සිම් පැක් එකක් තියෙනවා ද අහනවා එකට ඔව් කියලා 1 ගහන්න.
දැන් Agent කෙනක් කතා කරයි.
Call නම් කරන්න එපා උන් බොරු කියන්නේ කිසි Help එකක් නැහැ එක්කෝ E-mail එකක් දාන්න නැත්තම් Whatsapp යන්න.
Whatsapp එකේ Chat එකේ ගහන්න Agent කියලා
ඊට පස්සේ Bot අහනවා ගැටළුව එකට ගහලා දාන්න සිම් එකේ ගැටළුවක් කියලා.
සිම් පැක් එකක් තියෙනවා ද අහනවා එකට ඔව් කියලා 1 ගහන්න.
දැන් Agent කෙනක් කතා කරයි.
Call නම් කරන්න එපා උන් බොරු කියන්නේ කිසි Help එකක් නැහැ එක්කෝ E-mail එකක් දාන්න නැත්තම් Whatsapp යන්න.
දැන් Dialog Customer Care Support අවුල් උන්ගේ Team එකේ එවුන් පරණ සිම් වල පැකේජ් ගැන දන්නේ නැහැ කිව්වා ම දැන් තියෙන ඒවගේ ඒවා එවනවා මම 2008 ගත්ත පරණ සිම් එකක් අයින් කරලා ම අළුත් එකක් ගත්තා උන් පරණ පැකේජ් ගැන දන්නේ නැති නිසා.ඊට වඩා හොදයි ආර්කේඩ් එකටම යනවා.
මේක හරිගියා මචන්..
Thank You
------ Post added on Mar 11, 2023 at 11:21 AM
ඔව් බන් මගේ පරණ සිම් එකක් තිබ්බ එක අයින් කරලා අළුත් එකක් ගන්න උණා උන් කිසි දෙයක් දන්නේ නැති නිසා හෙනම පන්ඩිතයි උන්අළුත් එවුන් ඉන්නේ උන් මෙලෝ දෙයක් දන්නේ නෑ. කට පාඩම් කරපුව කියවන්නේ
Umba aluth avatarekin awa nedaදැන් Dialog Customer Care Support අවුල් උන්ගේ Team එකේ එවුන් පරණ සිම් වල පැකේජ් ගැන දන්නේ නැහැ කිව්වා ම දැන් තියෙන ඒවගේ ඒවා එවනවා මම 2008 ගත්ත පරණ සිම් එකක් අයින් කරලා ම අළුත් එකක් ගත්තා උන් පරණ පැකේජ් ගැන දන්නේ නැති නිසා.
ඔව් බන් මගේ පරණ සිම් එකක් තිබ්බ එක අයින් කරලා අළුත් එකක් ගන්න උණා උන් කිසි දෙයක් දන්නේ නැති නිසා හෙනම පන්ඩිතයි උන්
------ Post added on Mar 11, 2023 at 11:26 AM