යාලුවනි අත් දෙක එකතු කරලා බුදුන් , දෙවියන් වදින්න බැරි කෙනෙකුට මේ දේ ඉගෙන ගන්න බෑ., tv show වලට එන හැමෝම අංගම් කාරයෝ නෙවෙඉ ඇත්ත, එත් මේ ශිල්පය පන වගේ රකින පුද්ගලයෙක් හා පිරිසක් ඉන්නවා, රටට ලෝකෙට අඬ බෙර ගහන්න බෑ, ශිල්පය උරුම අය එතැනට යනවා. ඔයාලටත් උරුම නම් ඉගෙනීමට ලැබේවි,කොහොමඋනත් ගෙරි මස් කන...