ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ලැජ්ජ නැද්ද බන් උඹට නෑදෑයොයි යාළුවොයි රජයයි කරල දෙනකල් බකං නිලාගෙන ඉන්න. මම උඹට විස්තර කරල කිව්වනේ රට යනවනං යන්න පුළුවන් විදි ටික. අනිත් එවුන්ගෙ වැරදි හොය හොය ඉන්නෙ නැතිව උඹට ඕනෙනම් ඔය විදි වලින් එක විදියකට පළයන්. එහෙම බැරිනම් කට වහගෙන හිටපන්.

    කව්දයකෝ බකන් නිලගෙන හිටියේ? මම මේකිව්වේ නැයන්ගේ හැටි නැතුව මේක දැක්කයි කියල උන් මට මුකුත් කරන්නේ නැහැ.මම කොහොම හරි යන්න ගේමක් ගහනව.:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ නැයෝ කියන උන් UK, Australia, Japan, Italy කියන රටවල් වල ඉන්නව නිකම්වත් අහන්නේ නැහැ බන් අපි කොහොමද මෙහෙ ජීවත් වෙන්නේ කියල. අවුරුදු 2 කට සැරයක් එනව ටොෆි 10 කුයි,ලොකු චොකලට් එකකුයි ඇන්කර් එකකුයි සීනි 1Kg එකකුයි උස්සගෙන.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Game of Thrones නම් පට්කතාව :)

    උබේ කතාව සම්පූරම ඇත්ත බන් මම සතයක් වත් ණය නැහැ බන් කාටවත්. එනකොටඅරන්එන්න කියල කිසිමදෙයක් කියල නැහැ ආ... එකපාරක් මීට අවුරුදු 10 විතර කලින් CD player එකක් ගෙන්න කිව්ව ඒක ගෙනව දාලත් පෙන්නුව අන්තිමට එයාගේදුවආසයි කියලඑයා තියාගත්ත අපේ අයියට හුලන් ඌ ඇඩුව පව් බන් :lol:


    Gahala pannanna thibune ponnayo tika.yako thamange duwata kawada CD player yawanna barida. hoda paadama ubalage aiyatath .dan porata CD player ekak dakina dakina warayak gane hithata gata ganna puluwan ne :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mokatadha Rata yanne. Saudi gihilla palama yata innava vage thamai. Pita rata vala gihilla , Europe unath ehema thamai. Canada gihilla , mama danna ekek kalea ehe gu kanu suddha karapu eka. Mu dan mehe avilla pora sea innava. Oyage relations la oyava genna ganna akamayhi reason ekath ekai. Ohun kamathi naha , oyata penna , kanuve bahala vada karanna.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    mokaa kohe gihin awith CEO wela hitiya wage mehe awith hasirunata mona ratata giyath karanna wenne kamkaru job tamai ban.menna meheta wela kaala beela kasadayak badagena Rs.30000k witara labena job ekak kara hitapan.