කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්...
මොනව උනත් සමිදුනි අප ඔබ සමගයි.....
ස්තුති සහො....





![]()
කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්...![]()



නැමචන් මුස්ලිම් ප්‍රශ්නයට එකම විසදුම තිරසාර නිවැරදි ප්‍රතිපත්තිමය පාලන ක්‍රමයක් ඇතිකිරිම විතරමයි. ගැබැයි මෙතන බොදුබල වෙනවේ කර්යබරය වෙන්නේ මෙවැනි අතිබයනක අබියොගයක් සින්හල, දෙමල සහා මුස්ලිම් ජනතවට තිබෙන බව පසක්කිරිම සහා එම අබියොගය ජයගැනිමට නිවැරදි ප්‍රතිපත්තිමය පලන ක්‍රමයක් ඇතිකලයුතුබවට ජනතවට අවබොද කිරිමයි.![]()



ලන්කවේ පවතින තත්වය අනුව සංවිදනවල හැසිරිම එයපෙන්වන සැබැ අරමුන්දකියල මටනම් පොඩි චකිතයක් තියනව යලු.මොවන උනත් යම්කිසි පුනරුදයක් මුන්වහන්සේ ඇතිකලා
.
අපේ හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් එක්ක 100%ක් එකඟ වෙන්න බැරි වුණත්, මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් මුස්ලිම් ප්‍රජාවක් බිහිවෙන තාක් කල් මම උන්වහන්සේත් එක්ක ඉන්නවා!

