Recent content by Nalakaboteju

  1. N

    big help need 18+

    If you did the 4th gen test and got neg after 9 weeks your are negative for sure. did you test for other STD as well.. if not go to NSACP in colombo 10, and do the full test.. its free
  2. N

    ඔෆිස් ගොට්ටෝ

    Ube field eka mokakda machan , mokakda uba karana job eka
  3. N

    දේශපාලනය

    උන්ගේ ගේම වෙනස් අනාතයොම කියල කියන්න බෑ.. බලහන්කො ලබන ඡන්දෙත් විමලය රෙකොර්ඩ් එක්ක මනාප ගන්නේ.. :)
  4. N

    දේශපාලනය

    එහෙම එකක් නෑ.. එයාල වුනත් මම කියපු දේවල් ගැන කිසිම තැනක කියන්නේ නෑනෙ.. එලිපිට තියෙන වත්කම් ගැන කථා කරන්නේ නෑ.. කියවන්නේ දේශමාමක අනං මනං විතරයි. එ වගේම තමයි විමල්ගේ ඇත්ත වත්කම් ගැන කවුරුත් කථා කරන්නේ නෑනෙ. ගම්මන්පිල ලොක්කට නම් ඔවුට්ලෑන්ඩර් එකක් ගන්න පුලුවන් ගානට කිලිනුත් සල්ලි තිබිල තියෙනවා මම...
  5. N

    දේශපාලනය

    ජෙප්පන්ට මම බනින්නේ නෑ බන්.. මේ තියෙන පොලිටිකල් ක්ලයිමේට් එකේ රැකෙන්න බෑ ඩීල් ගහන්නේ නැතුව. මම නිකන් කියුවේ ඇත්ත්ටම වෙච්ච සීන් එක.. මම ඔය ලිපියට අදාල කේස් එකේ වෙන පැත්තක හිටිය (පොලිටිකල් නෙමෙයි) ඒකයි දන්නේ.. ඔය කේස් එක local මීඩිය දුන්නෙත් නෑ. BBC තමයි කවර් කලේ.. උබ JVPද.. එහෙනම් උබ දන්නවා ඇතිනේ...
  6. N

    දේශපාලනය

    අනේ අම්මෝ නෑ.. මම ධනවාදයට විරුද්ධත්වයක් නෑ.. ඒත් මෙ යක්කු එකෙක් වත් ඒක හරියට කරන්නේ නෑනෙ. මික්ස් කරල අච්චරු කරනවනේ...කවුහරි එකෙක්ගෙ ධනවාදී සංකල්පයක් ගොඩ යනවා නම් අනිත් එවුන් කරන්නේ මුන් රටේ දුප්පතාට කෙලවනවා කියලා ජන මතයක් හදනවා. සංකල්පය කෙල වෙනවා නම්, සද්ද නැතුව බලාගෙන ඉඳලා දැන් හරිද අහනවා. ඒ...
  7. N

    දේශපාලනය

    yes yes :lol: ඒවට කියන්නේ යුනියන් ඩීල්ස්.. ස්ට්‍රයික් ක්‍රියේට් කරල එගොල්ල්ම පස්සෙ ඩීල් එක ක්ලෝස් උනාම ස්ට්‍රයික් එකේ කකුලෙන් ඇදල, ස්ට්‍රයික් එක බංකොලොත් කරනවා. https://www.wsws.org/en/articles/2014/06/04/holl-j04.html ඔය ලින්ක් එකේ තියෙන්නේ හොඳ උදාහරනයක්.. අන්තිමට ස්ට්‍රයික් එකට මහින්දගේ...
  8. N

    දේශපාලනය

    මම ගොඩක් කල් එලකිරි එකේ දෙශපාලනය ගැන ඔයාල දාන ඒවා බලපු කෙනෙක්.. මටත් හිතුනා මගේ අදහසුත් බෙදාගන්න. මේකේ දේශපාලනය ගැන කතා කරන ගොඩක් අය අනිත් අයව හෙලා දකිමින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.. එත් මට තේරෙන විදියට ගොඩක් අයට දේශපාලනය ගැන දැනුමක් තිබ්බට දේශපාලකයා ගැන දැනුමක් නෑ වගේ.. මම පක්ෂ දේශපාලනය ගැන කථා...