ඔෆිස් ගොට්ටෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔෆිස් එකේ ඉන්න උන්ට පු නොදී ඉන්න කියපන්.බොසාට කියහන් සතියට වැඩකරන පැය ගාන පැය 45 යි කියලා. උඹ ඔෆිස් එකේ ඕෆ් එක 5 කිවුවට පටන් ගන්නේ 8.00 ටද 9.00 ටද මචන්.8.00 ට වැඩ පටන් ගන්නවනම් හවස 5.00 වෙනකම් සතියේ දවස් 05 වැඩ කලාම සතියේ වැඩ කලයුතු කාලය කවර් වෙනවා.ඊටත් අමතරව තව පැයක් වැඩ කරනවනම් ඕටී ගෙවන්න කියහන්.
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Office වල කොහොමත් පැත්තෙන් දෙන සෙට් එකක් ඉන්නවා බන් ඕව ගණන් ගන්න එපා පාඩුවේ වැඩ ටික කරගෙන ඉඳපන් බන්...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔෆිස් එකේ ඉන්න උන්ට පු නොදී ඉන්න කියපන්.බොසාට කියහන් සතියට වැඩකරන පැය ගාන පැය 45 යි කියලා. උඹ ඔෆිස් එකේ ඕෆ් එක 5 කිවුවට පටන් ගන්නේ 8.00 ටද 9.00 ටද මචන්.8.00 ට වැඩ පටන් ගන්නවනම් හවස 5.00 වෙනකම් සතියේ දවස් 05 වැඩ කලාම සතියේ වැඩ කලයුතු කාලය කවර් වෙනවා.ඊටත් අමතරව තව පැයක් වැඩ කරනවනම් ඕටී ගෙවන්න කියහන්.

    8 ට පටන් ගන්නේ බන්.6 වෙනකම් වැඩ .OT නැහැ බන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    8 ට පටන් ගන්නේ බන්.6 වෙනකම් වැඩ .OT නැහැ බන්
    එහෙනම් සෙනසුරාදා ඔනේ නෑ නේ බන්,
    ඉදල හිටල දවසක නම් කමක් නෑ.. නැතුව ඕනේ නෑ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    8 ට පටන් ගන්නේ බන්.6 වෙනකම් වැඩ .OT නැහැ බන්

    ඕටී ගෙවන්න කියහන්.8-5 වැඩ කලාම දවසට පැය 9ක් කවර් වෙනවා.එතකොට දවස් 5ක් වැඩ කලාම පැය 45ක් කවර් වෙනවා.
    දවසට පැය 8 ක් වැඩකරනවනම් විතරයි සෙනසුරාදා වරුවක් වැඩ කරන්න ඕනි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැම තැනම ඔහොමයි බන්. එපා කරපු යක්කු. මොන ලෝකේ ජීවත් වෙච්ච එවුන්ද කියලා හිතා ගන්න බෑ බන්. තමන්ට දෙයක් කර ගන්නවා වෙනුවට උන් කරන්නේ තව එකෙක් ගොඩ යන එකට වල කපන එක. ඕකුන්ට හරියන්නේ නෑ බන් කවදාවත්. :no:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හැම තැනම ඔහොමයි බන්. එපා කරපු යක්කු. මොන ලෝකේ ජීවත් වෙච්ච එවුන්ද කියලා හිතා ගන්න බෑ බන්. තමන්ට දෙයක් කර ගන්නවා වෙනුවට උන් කරන්නේ තව එකෙක් ගොඩ යන එකට වල කපන එක. ඕකුන්ට හරියන්නේ නෑ බන් කවදාවත්. :no:

    ඔව් බන් .:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    samajara office wala inna un dekkama mun mokata jivath wenada kiyala hitenawa.uta wedakuth ne anith unta sethakuth ne.hemadama duka kiya kiya innawa