Recent content by Naradapathum

  1. Naradapathum

    Room එකට 2.1 Sound System එකක්

    අඩෝ එල ආ
  2. Naradapathum

    වෙන නමකින් bank account හදද්දී

    BR BR කියන්නේ මොකක්ද මචං ?
  3. Naradapathum

    වෙන නමකින් bank account හදද්දී

    මචං මගේ නමෙන් නැතුව වෙනම නමකින් උදාහරණයක් විදියට අපේ බිස්නස් එකේ නමකින් bank account එකක් opan කරන්න පුළුවන් ද සාමාන්‍ය විදියට?
  4. Naradapathum

    Ebay - AliExpress

    shipping තාම වැඩ නැද්ද බං ?:oo:
  5. Naradapathum

    මොනවද මේ ‘අයිස්’?

    නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ ලෝකය පුරා පැතිරුණු ප්‍රබල ගැටළුවක්ව පවතිනවා. මේ හරහා රටක ආර්ථිකයට, සමාජ යහපැවැත්මට, සහ සෞඛ්‍ය පද්ධතියට ඉතා ඉහළ පීඩනයක් එල්ල කරනු ලබනවා. තාක්ෂණයේ පිබිදීම සමග නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය, අලුත් අලුත් ක්‍රමයන්ට සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසාන යි. පාසල්...
  6. Naradapathum

    Event එකකට T-shirt order එකක් දෙන්න තැනක් ?

    මචං t-shirt ටිකක් ගහගන්න ඕන.🥼 හැබැයි ගොඩක් නම් නෙවේ 10 වගේ. design එක තියනවා මන් ළඟ. දන්න තැනක් තියද ? ගණන් එක්ක පුළුවන් නම් දාගෙන යන්න ❤❤❤
  7. Naradapathum

    fb Live Help

    සිංහල සින්දු යන එකක් තියනවා. උන් නම් සතියේ දවස් පහම කරනවා. හැබැයි සිංහල සින්දු හින්ද ලොකු සීන් එකක් නැතුව ඇති නෙහ් 🙄මං ගත්ත ගමන්ම කෙලල ඇරියේ english ටිකක් 🤦‍♂️🤦‍♂️🤦‍♂️
  8. Naradapathum

    fb Live Help

    එතකොට මචන් අර සමහර fb live page තියනවනේ එහෙම. 😪😪 creative commens වගේ මොනවහරි සීන් එකක් දාල ගොඩදාගන්න විදියක් එහෙම නැද්ද ඕකේ 😥😥
  9. Naradapathum

    fb Live Help

    දැන් මචං මේකයි සීන් එක මං fb live එකක් දාල තිබ්බා සින්දු ටිකක්. ටික වෙලාවක් යද්දී permissin නෑ live එක නවත්තනවා කියලා warning එකක් අවා. මං එත් continue කලා එක. මොකක්ද මේ සීන් එක. අපිට කැමති සින්දුවක් live දාන්න බැරිද fb එකේ. අනිත් එක මං page එකකින් දැම්මේ, page එකට මොනවා හරි ප්‍රශ්නයක් වේවිද මේ...