උඹටත් ඕනවෙයි
*
*
*
*
*
*
*
*
*
*
මම portable 1TB HDD එකක් ගන්න හිතන් ඉන්නේ. ඒ උනාට එක එක ගණන් වලට තියන නිසා ගන්න බයයි. බොරු product හැම තැනකම තියන නිසා.
මට ඕන original Trancend portable HDD එකක් ගන්න. මේ device Original ද කියල චෙක් කරලා බලන්නේ කොහොමද ? online check කරගන්න වෙබ් සයිට් එකක් හරි වෙන ක්‍රමයක් හරි දන්න කෙනක් ඉන්නව නම් කියන්න..