Recent content by newUser2015

  1. N

    income tax ප්‍රශ්නයක් - IIT

    මේක අදාල නැද්ද ? http://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Capital Gain Tax (CGT).aspx?menuid=1211 Stock Dividends ආවොත්, ඵ්ක income එකක් විදිහට ගනන් ගන්න ඕනෙද ? (Investment income ) Stock dividends re invest කරන්න පුලුවන්ද නැත්නම් ?
  2. N

    income tax ප්‍රශ්නයක් - IIT

    මට පොඩි income tax ප්‍රශ්න ටිකක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම්‍ උත්තර දෙනවද, ලොකු උදව්‍වක් Stock market investment වලට tax ගෙවන්න ඔිනෙ කොහොමද ? Dividends වලට tax ගෙවන්න ඔිනෙද ? නැත්නම්‍ STOCK sell කරද්දි විතරද ? Unit trust වලට tax වදින්නෙ කොහොමද ? Bump ------ Post added on 1647523530
  3. N

    income tax හෙල්ප් !

    මට පොඩි ප්‍රශ්නයක් තියනව income tax එක ගැන. මගෙ income එක calculate කලාම ගෙවල තියන ගානට වඩා tax ගෙවන්න ඕනෙ. 2019/2020 income report එක submit කරන්න ඕනේ මේ මාසෙ අන්තිම. දන්න කෙනෙක් ඉන්නවද අර මදි වෙච්ච ගාන ගෙවන විදිහ දන්න
  4. N

    Waiting for your kottu at Pillawoos be like

    https://streamable.com/welcome 10 minute limit on video duration and a maximum file size of 500MB.
  5. N

    Waiting for your kottu at Pillawoos be like

    tiyana ekek apitah video eka deepanko
  6. N

    liquor help

    ලංකාවෙ තියන local 38%-40% liquor මොනවද ?
  7. N

    liquor හෙල්ප්

    me dekama market eke thiyanawada thama
  8. N

    liquor හෙල්ප්

    පහල තියන අරක්කු වර්ග දෙක තාම තියනවද ? තියනව නම් ගාන කොහොමද ? බීපු අය ඉන්නවනම් හොද නරක කොහොමද ?
  9. N

    Need help !!

    Thanks
  10. N

    Need help !!

    Any idea where I can buy stuffed toys of kung fu panda characters in Sri Lanka. https://www.google.lk/search?q=kung+fu+panda+stuffed+toys&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwiWpfHy2tHrAhWIF3IKHR43AOQQ_AUoAXoECAwQAw&biw=1600&bih=786
  11. N

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::l...
  12. N

    දැවෙන ප්‍රශ්නයක් !!!

    දැවෙන ප්‍රශ්නයක් !!! මොකක්ද බන් මේ දවස් වල share වෙන video එකේ සීන් එක. එක එක post share වෙනව දැක්ක ලින්ක් එකක් තියෙන එකෙක් PM එකක් දාපන්කො...
  13. N

    2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

    :lol::lol::lol::lol::lol::lol::lol: If you need can create a petition as well. https://tell.president.gov.lk/petition/showAddPetition.mvc