income tax හෙල්ප් !

newUser2015

Junior member
  • May 23, 2015
    63
    5
    8
    මට පොඩි ප්‍රශ්නයක් තියනව income tax එක ගැන. මගෙ income එක calculate කලාම ගෙවල තියන ගානට වඩා tax ගෙවන්න ඕනෙ. 2019/2020 income report එක submit කරන්න ඕනේ මේ මාසෙ අන්තිම. දන්න කෙනෙක් ඉන්නවද අර මදි වෙච්ච ගාන ගෙවන විදිහ දන්න
     
    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    මට පොඩි ප්‍රශ්නයක් තියනව income tax එක ගැන. මගෙ income එක calculate කලාම ගෙවල තියන ගානට වඩා tax ගෙවන්න ඕනෙ. 2019/2020 income report එක submit කරන්න ඕනේ මේ මාසෙ අන්තිම. දන්න කෙනෙක් ඉන්නවද අර මදි වෙච්ච ගාන ගෙවන විදිහ දන්න
    Tax advisor kangan ahgana oya wadi income eka hide karala Adjustment kara ganna...