Recent content by Niki92

  1. N

    උපාධිය

    උපාධිය :( දහතුන් අවුරුදු පුරා අකුරු කර වෙහෙසින් දෙමාපිය කරපිටින් දැක ගතිමු වාසිටිය අනාගත සිහිනය මැදින් ළමා ලොව අතැර ගිය ආවේගශීලී යෞවනය අවසානයේ ජය ගතිමු උපාධිය නම් ඔටුන්න වැපිරූ තරමට අස්වැන්න නෙළා ගන්නට හෙට දවස ගියත් අතදරා බරට ලිපිගොනුව පිර වූ සහතික අතරමං විය තාරුණ්‍යය අටපාස් නැති...
  2. N

    පමා වූ හීනය - කෙටි කතාවක්

    ඔන්න දැන් හරී :D
  3. N

    පමා වූ හීනය - කෙටි කතාවක්

    එහෙමත් නෑ ඉතින්..:no: හිතට ආව පොඩි අදහසක්..;)
  4. N

    පමා වූ හීනය - කෙටි කතාවක්

    පමා වූ හීනය - කෙටි කතාවක් යාළුවනේ මේ තමයි මගේ මුල්ම කෙටි කතාව..කියවල බලලා ඔයාලගේ අදහසුත් කියල යන්න හොඳේ.. :D “ ඒයි නිකි යෝ ඉක්මණට වරෙන්කෝ බන්..අද නම් හොඳටම වෙලා ගිහින්” “අනේ ඔව් බන් තව විනාඩි පහයි තියෙන්නේ..දන්නවනේ අපේ ඇඳුරුතුමාගේ හැටි” “ආයේ කතා දෙකක් නෑ පැය දෙකක් එළියේ මැස්සෝ මර මර තමයි ඉන්න...
  5. N

    .: Six Days War [Documentary] :.

    great :yes:
  6. N

    අකුරු අමුණා...

    he he bro nemeyi saho sis.. :) thaanx hode... :)
  7. N

    අකුරු අමුණා...

    හරියට බැලුවොත් ඒ කවියේ පද වල පොඩි නොගැලපීමක් තියෙනවා තමයි..:yes: ඒ විදියට ආවොත් ලස්සනයි කියල මටත් හිතෙනවා..අදහසට ගොඩාක් ස්තූතියි.. :)
  8. N

    අකුරු අමුණා...

    අකුරු අමුණා වදන් ගලපා නුහුරු කවියක් පද බැඳෙන්නේ හදෙහි කැටයම් කෙරුණු සිතුවම් මිහිරි හැඟුමක සිත සරන්නේ... දෙනෙත් කැල්මෙන් මිමිණු පැතුමක් හද විලේ හිනැහී පිපෙන්නේ වස්සාන සිහිනෙක සුවඳ තුරුළු කර සංසාර සෙනෙහෙක සිත බැඳෙන්නේ... :love::love::love:
  9. N

    මතක බණ ඉවරයි නිර්මලා.......

    හ‍රිම ලස්සනයි අක්කි..සමාජ යථාර්තයක් හිතට වැදෙන්න වෙනස්ම විදියකට ලස්සනට ලියල තියෙනව.. විශිෂ්ටයි :)
  10. N

    අම්මා..................

    හරිම ලස්සනයි අයියා..මට මේක දැක්කම එක පාරට මතක් වුණේ මහගමසේකරයන්ගේ අම්මා පද්‍ය පන්තිය..
  11. N

    පුන් සඳයි අහසේ දිලෙනා...

    පුන් සඳයි අහසේ දිලෙනා... පුන් සඳයි අහසේ දිලෙනා තරු එළියයි ගනඳුර නසනා පැන් පොදයි පවස නිවනා පියුම නුඹයි මා දිවියේ පිපෙනා... සුසුමන් පාවෙයි පාවෙයි හඬනා කඳුළැලි සැඟවෙයි සැඟවෙයි ගලනා දුක හද රිදවයි රිදවයි සැමදා නුඹ හිනැහෙයි හිනැහෙයි අප හින්දා.. ආදර අම්මේ..නුඹගේ සෙනෙහේ ඇත හද සපුරා මා මියෙන...