Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි පකෝ තෝ එදා කිව්වෙ ඒ පැත්තට අවුලක් නෑ කියලා..
    Photoshop CS5 එක මං ගාව තියෙන්නෙ.. උඹ කැමති එකක් බාගනිං ඉතිං.. ටියුටෝරියල් තියෙනවා බං ඕන තරම් නෙට් එකේ.. ඕක මහ ලොකු ගේමක් නෙමේ..

    මොකද පහුගිය ටිකේ පේන්න නොහිටියෙ..?
    එහෙම නම් දන්නෑ මචං.. මමත් තනියම ඉගෙනගත්තෙ.. ඒ ඇරත් මට ඕකෙන් සීයට දහයක ප්‍රමාණයවත් බැහැ.. ඔය පිංතූරයකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න අනං මනං පොඩි පොඩි සීන් තමා පුලුවන්.. ෆොටෝශොප් බාගෙන බලපං.. පුරුදු වෙනවා නිකම්ම..
    ඔකේ ඕකේ .හැබැයි බොරු කියන්න හොඳ නෑ පුතී.
    එල එල මලයා..
    වෙන්ඩ පවුල එහෙම හොදින් නේද..?
    එයාලටත් අවුලක් නැහැනේ..?
    හියාරෙ පැත්තෙ නේද බං..
    අපෝ මූලකානක්නේ හුත්තො..
    යට වෙන්නෙ නැතුව තියෙයිද..
    මට ඔය පැත්තෙ ඉඩමුත් සෙට් උනා පට්ට අඩුවට..
    මෙලෝ වැඩක් නෑ..
    පාරවල් නම් යටවෙලා ඇති බං මල්ලි..
    ගෙදර පැත්තෙ යන්න උනේ නැහැ..
    ගෙදරට නම් අවුලක් වෙන්නෑ මචෝ..
    උඩට වෙන්න තියෙන්නෙ ටිකක්..
    උඹලට කොහොමද..?
    උඹත් ගාල්ලෙ නේද..?
    උබල පැත්තට වැහින්වද බන්
    උස් බිම් වලට පලයල්ලා වතුර දාන්න පුළුවන්
    හම්බවෙයි බං..
    ඌ පොන්නයෙක්යෑ.. කෙල්ලො ලයින් කරනවනේ කොල්ලෙක් උනාම.. ඉවසලා හිටපං..
    අයියට කලින් මල්ලි බදින්න නේ හදන්නෙ.. :D
    එල එල..
    හ්ම්.. ඌ මාර බේරිල්ලක් බේරුනේ..
    උගේ වාසනාව.. නැත්තං ඉතිං බැදපු කාලෙක උනා නම් සසර අනාතයිනේ..
    ඕක වෙනස්වෙයි හොද කෙල්ලෙක් සෙට් වෙච්ච දාට බං..
    බූට් කන හැම එකාම තනිකඩව ඉන්නෙ නෑනේ..
    මුලින් බදින්නෑ අනං මනං විකාර කියනව තමා..
    හරි කෙනා හම්බෙච්ච දාට ඕව අමතකයි..
    අත්දැකීමෙන් කියන්නෙ..
    දෙන්නටම මගේ සුභපැතුම්..
    හොද පවුල් ජීවිතයක් ගතකරන්න ශක්තිය දෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    එල එල..
    අනේ මන්ද බං.. උඹගෙ කැමැත්තක් කරපං ඉතිං..
    කොහොමද දැන් අයියගෙ සීන් එක එහෙම..?
    පොරට වෙන එකියෙක් සෙට් වෙලාද..?
    කවදා බැන්දත් බදින්න ඕන එක හරි..
    තොට බැන්දම තේරෙයි අපරාදෙ බැන්දෙ කියලා..
    ඔච්චර අඩු වයසින් බදින්න එපා බං..
    කසාද බඳිනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි..
    ලොකු වගකීම් සහගත දෙයක්..
    උඹ එහෙම වගකීමක් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ..
    රස්සාවක් කරලා ඉදපන් මුලින්..
    ගෙදරින් මොකුත් කියන්නෙ නැද්ද..?
    අඩෝ වේසි තෝ මැරි කරන්න යනව කියල ආරංචියක් ආවා..
    පිස්සුද තොට දැන්ම මැරි කරන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…