ඔව් අපි ගියා පෙරේදා. මම මේ දාලා තියෙන drive link එකෙන් application එක download කරගෙන copy දෙකක් වගේ ගන්න. මුලින්ම ග්‍රාම සේවක ගාවට යන්න. ඊට පස්සෙ phi ගාවට යන්න. සමහර phi ල නම් කේස්. ඒත් sign කරගන්න පුලුවන්. මතක ඇතුව copy දෙකම sign කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ AG office එකට යන්න. මතක ඇතුව ඔය...