YouTube algorithm මේ දවස් වල අවුල් කියලා reddit වල තිබ්බyoutube shorts channel එකක් පටන් ගත්තා දවසට එක ගානෙ දවස් 5ක් දැම්මා. ඒත් අන්තිම videos දෙකට views 0යි. අන්තිම එක ආයෙ upload කලත් එක්කා. ඒත් 0යි. මේක normal දෙයක්ද?
දිගටම videos upload කලොත් හරියයිද?
Reused content නෙමේ මගේම gameplay video shorts
එහෙම සිද්දියක්ද දන්නෙ නෑYouTube algorithm මේ දවස් වල අවුල් කියලා reddit වල තිබ්බ
balamu thawa dalaYouTube unge hati, ub mulinma ekak dammoth boost krla 3 4k wage audience ekkata pennwa un interest nattan aye views enne na, digtm daanna ethkota ei
Reddit වල youtube sub reddit එකේ බලන්නඑහෙම සිද්දියක්ද දන්නෙ නෑ
balamu thawa dala
------ Post added on Aug 28, 2023 at 8:04 AM