මචන්ලා මට ලොකු උදව්වක් ඕන, මම මේ දවස්වල ජොබ් එකක් හොයනවා, මට ගැලපෙන පෝස්ට් එකක් කියනවද? මට වයස 23, අධ්‍යාපන සුදුසුකම් O/L, A/L පාස්, ඕපන් යුනිවසිටියේ සමාජ විද්‍යා පළමු වසර සමත්, කළමනාකරණ උපාධියේ දෙවන වසර, තව ඒ ඒ ටී කරනවා, ඕපන් යුනිවසිටියේ දෙමළ කෙටි කාලීන පාඨමාලාවක් කරලා තියෙනවා දැන් දෙමළ...