ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඔන්න මම ඊයේ ගිහිල්ල මේ පෙරේත හැත්තට බිල ගෙවල ආවා...
    බිලට තව 1000ක් එකතු කරලා ලයින් එක කපපු එකට දඩ. ඒත් මම බිල විතරක් ගෙවලා ආව.. නැත්නම් අපරාදේනේතත මම මේ කනෙක්ෂන් එක විකුනලා වෙන කෙනෙකුගෙ නමට ට්‍රාන්ස්ර් කරන්න ඉන්නේ.
    එහෙම කරන්න පුලූවන්ද බන්.
    කනෙක්ෂන් එක ට්‍රාන්සර් කරන්න පුලූවන්ද..
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    geniyannama hadanawanam driect current ekata plug karala puchchala diyan :P

    :yes::yes::yes::yes:
    මට උනානම් මාත් කරන්නෙ ඕකමයි...
    හැබැයි මම දන්න විදිහට ඇග්‍රිමන්ට් එක අනුව උන්ට ඕක ගෙනියන්න පුලුවන්:(
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    aulak naaa kollo un owa galawana ekk na
    ehemau noth unta padui usavi geyath iyata puluwan vedeyata gewanna keyala keyanawa
    sure
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    macahn maaath ungen wimax gatta... man passe connection eka ayin kala.. so una awith antenna eka galawan giya..... receiver ekanam man shape eke thiya gatta.... hathurek ta wath ganna kiyanna epa machn dialog nammm un maahaa %%$#@#$%$@@@$%%
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචං මම දන්නා හැටියට කොන්ට්‍රක්ට් එකේ තියෙනවා topup box/ dish ඒගොල්ලන්ට අයිති කියලා..
    මගේ එකත් දැන් අවුරුද්දකට වැඩි අත්හැර දාල, කව්රුත් අවේ නැ..
    නඩු දැම්මොත් උන්ට වියදම් වැඩියි.
    එනිසා සද්ද නැතුව හිටපන්.. හැබැයි උන්ගෙන් අයෙ මොකුත් ගන්නා බැ ඔය බිල ගෙවනකන්.
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොෆි-කැට්;10622917 said:
    තෝනෙ යකෝ පෙරේත හිඟන්නා !! උඹට බිල ගෙවන්න වත් සල්ලි නැත්තම් තෝ මොකටද ලොකු වැඩ දාන්න ගියේ? බිල ගෙවන්න රු.1000ක් නැති ගොං හිඟන්නා

    මොන මළ පෙරේතයෙක් ද මේ යකා. යකෝ මිනිහෙක් අසරණ වෙලා ඉන්නකොට පිස්සු නටන්න එපා ..:angry::angry::no::no::growl::growl:
     
    • Like
    Reactions: IP JAyakodi

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    එහෙම නඩු දාන්න බෑ බං.උඹෙ කනෙක්ෂන් එක නවත්තන්න උඹට අයිතියක් තියෙනවා නේ.ඒ උනත් උඹ ඔය බිල ගෙවල ඉන්න වෙයි..:)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    oya yakku match yadd channel eye nethi krnw. Mamanam salli deela ganne ne bn ounge channel. Ape areal 1ta hondata channel eye ahu wnw. :D
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කොෆි-කැට්;10622917 said:
    තෝනෙ යකෝ පෙරේත හිඟන්නා !! උඹට බිල ගෙවන්න වත් සල්ලි නැත්තම් තෝ මොකටද ලොකු වැඩ දාන්න ගියේ? බිල ගෙවන්න රු.1000ක් නැති ගොං හිඟන්නා

    ගොන් වේ* පුතෝ..හැම මිනිහම උඹ වගේ දේශපාලුවන්ට කඩේ ගිහිල්ල සල්ලි හම්බ කරන්නෙ නෑ.උඹට අද තියන සල්ලි හෙට නැති වෙන්න පුලුවන්.ඒක තමා ජීවිතේ හැටි.තොට ඒක ඉක්මනටම තේරුම් ගන්න පුලුවන් වෙන්න ඉක්මනටම මහ පාරට ඇද වැටේවා කියල මම ප්‍රාර්ථනා කරනව..මිනිහෙක් අමාරුවවෙ වැටුනම ගොං ආතල් ගන්න හදන්න එපා..:baffled:
    කියවල බලපන් මේක
    http://elakiri.com/forum/showthread....4#post10164074
    දෙයක් කියල මී හරකෙක් වගේ කෑ ගහන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් හරකො:angry::angry:
     
    • Like
    Reactions: IP JAyakodi

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මම ඊයේ ගිහිල්ල මේ පෙරේත හැත්තට බිල ගෙවල ආවා...
    බිලට තව 1000ක් එකතු කරලා ලයින් එක කපපු එකට දඩ. ඒත් මම බිල විතරක් ගෙවලා ආව.. නැත්නම් අපරාදේනේතත මම මේ කනෙක්ෂන් එක විකුනලා වෙන කෙනෙකුගෙ නමට ට්‍රාන්ස්ර් කරන්න ඉන්නේ.
    එහෙම කරන්න පුලූවන්ද බන්.
    කනෙක්ෂන් එක ට්‍රාන්සර් කරන්න පුලූවන්ද..
    transfer කරන්න පුලුවං.
    ඒක නෙමෙයි. උඹ හෙළයට PM එකක් දැම්මාද ?
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කොෆි-කැට්;10623015 said:
    මම කොහෙද වේසිගේ පුතෝ දේශපාලනය කලෙ? මම නුවර සර්විස් සෙන්ටර් එකක් කරන්නෙ.. අනික සල්ලි නැත්තම් මුන් පය්යටද ඩයලොග් ටී.වී ගත්තෙ?:lol:

    අනේ උඹේ හු*තෙ සර්විස් සෙන්ටර් එක
    තොට අද තියන සල්ලි හෙට නැතිවෙයි
    අන්න එදාටත් පුලුවන් නම් ඔහොම කතා කරපන් අමනයා:growl:
    උඹේ අදහස් අනික් අය අනුමත කරල තියන විදිහ පෝස්ට් ගානයි රෙප් ගානයි බැලුවම තේරුම් ගන්න පුලුවන්
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    මුලින්ම කියන්න ඕන මටනම් ඔකුන්ගේ කොම්පැනිය පෙන්නන බෑ
    මචන් මැරිච්ච හුනේකුටවත් බය වෙන්න එපා, ඕකුන් දාන නඩු :-), ඔය උබව බය කරන්න ඔහොම එවන්නේ, අපිටත් නඩු දානවා කියල මීට අවුරුද්දකට කලින් එවල තිබ්බ, තම නම් නඩු දැම්මේ නැ : ලොල්...ස්,
    , අපිත් ඩයලොග් ටීවී ගත්ත බිලුත් නියමෙට ගෙව්වා මුන් එක දවසක් කියල එවනවා තව දුරටත් ඔබලාට මෙම මිලට ටීවී සේවාව ලබාදෙන්න බැරිය සේවා ගාස්තුව අපි වැඩි කරනවාය කියල, ඉතින් අපිට ඌරු ජුවල් මුන් එක්ක එහෙම ගත්ත පැකේජේ වල ගණන් වෙනස් කරන්න පුලුවන්ද? ඉතින් එදා ඉදල අපි බිල් ගෙව්වේ නැහැ, ඉතින් ඔය උබට එවල තියෙන ලිවුමම අපිටත් එව්වා, පස්සේ dish එක ගලවන් ගියා, ගලවන්න අපු උන්ගෙන් අපි ඇහැව්වා මොකද ඕක ගලවන් යන්නේ කියල, උන් කිව්වා අපි ගෙවල තියෙන්නේ උපකරණ වලට නෙමේ satelite connection එකට කියල. ඔය එන එවුන්ට ගහන්න එපා බන් පව් උන් ඩයලොග් එකේ උන් නෙමේ, උන් contract ගත්ත සෙට් එකක්, උ කිව්වා තව dish 8000 ට වඩා ගලවන්න තියෙනවා කියල.
    මේ උන්ගේ කොම්පැනිය අපිට කරපු එක බලු වැඩක් විතරය් තව ඒවා තියෙනවා , අපේ තාත්ත ගේ ඩයලොග් connection එක disconnect කරනකොට උන් 1500 ඩිපොසිට් එකක් අපි තියල නෑ කියල කිව්වා, ඕන හරකෙක් දන්නවා පොස්ට් paid එකකට ඩිපොසිට් එකක් තියන්න ඕන කියල , එදා ඉදන් අපි ඩයලොග් එකත් එක්ක කිසිම සම්බන්දයක් නැහැ, දන්නා එකෙකුට ගන්න දෙන්නෙත් නැහැ.

    මතු සම්බන්දය්

     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    මම මාස 2ක බිල්ගෙව්වෙ නැහැ . මට මෙන්න ඊයේ එවපු ලියුම.
    මේකෙ හැටියට සැටලයිට් රිසීවර් එක උන් ගෙනියනවලූ.
    එතකොට අපි ඒක ගනිද්දි ගෙවපු රු 9900 උන් අපිට ආපහු දෙනවද..
    මුන්ට හෙනම ගහන්න එපැයි. අපි බිලූත් ගෙවලා. රිසීවර් එකටත් සල්ලි ගෙවලා. මුන් ඇවිත් පන්නගෙනත් යනවලූ. මුන්ට හෙන ගහලත් මදි.
    බලූ හැත්ත.
    මුන් බිල නෙගෙවූ එකට නඩුත් දායිද..???


    හිතවත් මහත්මයාණෙනි,

    XXXXXXගිණුම් අංකය සඳහන් නොගෙවූ බිල්පත් පිළිබඳව මීට පෙර ඔබ හා අප ආයතනය පැවැත්වූ ලිපි ගනුදෙනු සම්බන්ධවයි. ඉහත සඳහන් ඩයලොග් ටී.වී. ගිණුම සම්බන්ධයෙන් ඔබ ඇතුලත් වූ පාරිභෝගික ගිවිසුම මේ මොහොතේ සිිට අවසන් වන බව මෙයින් දැනුම් දෙමු. අප ආයකනය විසින් ඔබ වෙත සපයා දෙනු ලැබූ චන්ද්‍රිකා රූපවාහිනී ග්‍රාහක උපකරණ සියල්ල මෙතැන් සිට දින 14ක් ඇතුළත. නැවත බාරදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. අපගේ නියොජිත්යන් එම උපකරණ රැගෙන යාමට සඳහා ඔබ සිටිනා ස්ථානයට ඉදිරියේදී පැමිණෙනු ඇත.

    අපගේ නියෝජිතයන් පැමිණෙන අවස්ථාවේදී අදාළ චන්ද්‍රිකා උපකරණ නැවත ලබාදීමට ඔබ අපොහොසත් වුවහොත් එම උපකරණ නැවත ලබාගැනීමට සහ නීතිමය ගාස්තුද සමඟ රු. 1,782.86 ක හිඟ මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගැනීමට සිදුවන බව අවධාරණය කර සිටිමු. ඉහත සඳහන් පාරිභෝගකි එකඟතා ගිවිසුම නිෂේධ කිරීම ඩයලොග් සමාගම සතු අනෙකුත් අයිතීන් සියල්ලටම අපක්ෂපාතීව සිදුකෙරෙනු ඇත.

    මෙයට - ඩයලොග් ටෙලිවිෂන් (පුද්ගලික සමාගම).

    I'm afraid the sattelite equipment is property of Dialog TV. Read the contract. :no::no::no:
    That's why you get almost life time warranty for their equipment ..... our DVB-S decoder was changed 4 times.
     

    hiru.lk

    Member
    Jul 14, 2011
    2
    0
    0
    Polonnaruwa
    bila gewanna salli nethnam e bawa kiyapan dialog ekata. umba arthika wasayen durwala welanam e bawa oppu karala podi chance ekak ganna puluwan wei. hebei machan service 1 gaththanam gewapan gewanna beri nam letter 1 kin inform karala desconnect karapan aye dawasaka bila gewala re active karaganna puluwan wei